කාලයක් ටීච කෙනෙක්ගේ පස්සෙන් දිව්වා... මේකෙත් ත්රෙඩ් දාගෙන..පස්සේ එකත් හබක් උනාද කොහෙද
පෞ එක අතකින්
දැන් ඇවිල්ල මොනා කියවයි ද දන්නෙ නෑ ඕව ගැන
කාලයක් ටීච කෙනෙක්ගේ පස්සෙන් දිව්වා... මේකෙත් ත්රෙඩ් දාගෙන..පස්සේ එකත් හබක් උනාද කොහෙද
පෞ එක අතකින්
4GB RAM එක. බූට් ස්පීඩ් එකනම් සෑහෙන තියෙනව.
දැනට Pixel 3 එකේ අවුල් තියෙන්නෙ Display Nits අඩුයි අනිත් ළඟදි ආපු ෆොන් හැම එකට ම වඩා. ඒක එක අවුලක්. ඒක නිසා Brightness එකට කේස් වෙනව. එළියෙදි අවුව තිවිද්දි වගේ.
අනිත් එක තමයි RAM එක මදි එක.මදි ම කිවුවට මදි ම නෑ. ඒත් අනිත් ෆොන් සාපේක්ෂව මදි.

කිව්වට අහන්නෙත් නෑනේ...![]()
හැට පැන්නත් වඳුර බිමින් යන්නෙ නෑ කියනවනෙ.ගොඩක් ඇප් ආයිත් ලෝඩ් කරනව. අවාසියි ඉතින් මල්ටි ටාස්කින්වලට
නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ ඒකනෙ.හැට පැන්නත් වඳුර බිමින් යන්නෙ නෑ කියනවනෙ.



සිහිනෙන් ඔබ මට පෙනෙනවනන්.......අවදි නොවී ඉන්නම්.........
කිසිදා ඔබේ අත නොලැබේ නං ......හැමදා තනි වෙන්නන්..........



4GB
Display Nits කිව්වේ?

ආදර ජරාව


