~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිනෙන් ඔබ මට පෙනෙනවනන්.......අවදි නොවී ඉන්නම්.........
    කිසිදා ඔබේ අත නොලැබේ නං ......හැමදා තනි වෙන්නන්..........

    කොහොමත් තාම නිදාගන්න වෙලාව ආවෙ නෑ නේද? :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රෙවිලා බිලා ලෝකා...
    රෙවිලා බිලා ලෝකා...// ඌඌඌඌඔ යෙඑඑඑඑඑඑඑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    multi-tasking කරන්න බැරිනම් වැඩක් තියෙයිද

    multi-tasking පුළුවන් හොඳට. එහෙම නෙමෙයි ඉතින් ආයිත් ලෝඩ් කරන්න වෙනව සමහර ඒව. අප්ඩේට් වලින් හදයි ඒක කට්ටිය අවුල් කියනකොට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකන් තමයි මාත් මේ ඉන්නේ..... :rofl::rofl::rofl:

    හැන්දෑකරේ අඹ මල් වට ඹබරු නටන්නා
    නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවි ඒවි තව ටිකකින්..... ඔන්ලයින් පේන්නත් බෑ බුවා...

    අහ අර ඔයාලගෙ වැඩිහිටි ගූප් එකෙත් නැද්ද පොර? එහෙනම් කොහෙට හරි ගිහින් ඇති :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ අර ඔයාලගෙ වැඩිහිටි ගූප් එකෙත් නැද්ද පොර? එහෙනම් කොහෙට හරි ගිහින් ඇති :D

    ඔව් එකේ තමයි පෙන්න නැත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදර ජරාව නං තමයි..සින්දුව ලස්සනයි.. ආදර මගුලක් හිතන්නේ නැතුව සින්දුව රසවිදපන් :oo::oo::oo:

    ආදරයත් රස විඳින්න. ආදරය කරන අයව රස විඳින්න යන්නෙ නැතුව :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් 4GB ඇයි? :confused:

    Nit කියන්නෙ ඉතින් ලුමිනස් එක මනින ඒකකය. ඩිස්ප්ලේ එකක බ්‍රයිට්නස් එක මනින්නෙ ඒවලින්.

    :cool::cool::cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රන්ග ලගාදේරේ.........මොහේ රන්ග ලගාදේරේ...//
    මෙතෝ තේරි ජෝගනියාතෝ ජෝග ලගාදෙරේ.......

    අනේ මන්ද මේ වචන නං.. :eek: