~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එකනේ එකනේ... ගමේ ඇන්ටිලා පරාදයි ඕකට ඕපාදුප කප්පිත්තා :rofl::rofl:

උබල දෙන්න මේ පෝස්ට් වැඩි කර ගන්නද මේ තේරුමක් නැති දේවල් කියවන්නෙ.... :rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ලෝකේ කිසිම දෙයක් පරිපුර්ණ නෑ :rolleyes::rolleyes:

    ලෝකෙ කිසිදෙයක් පරිපූර්ණ වෙන්න ඕන නෑ. පරිපූර්ණත්වය කියන්නෙ එපා වීමේ ඉහල ම අවස්ථාව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබල දෙන්න මේ පෝස්ට් වැඩි කර ගන්නද මේ තේරුමක් නැති දේවල් කියවන්නෙ.... :rofl:

    ඔයාට වගේ අපිට යමක් කමක් තේරෙන්න තරම් වයසක් නැහැනෙ සීයෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැතුව ඉතින් වෙන මොකටද :rofl::rofl:

    ඔය පූස් නාකිය හීන් නූල් සූත්තරකාරය...බලාගෙන...අපි දෙන්නගෙ කතා එහෙට මෙහෙට දාල පෝස්ට් ගාන වැඩි කර ගන්නව ඕක උබ අහු වෙන්න එපා :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය පූස් නාකිය හීන් නූල් සූත්තරකාරය...බලාගෙන...අපි දෙන්නගෙ කතා එහෙට මෙහෙට දාල පෝස්ට් ගාන වැඩි කර ගන්නව ඕක උබ අහු වෙන්න එපා :rofl::rofl:

    නාකියෙක්ද :rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවු දැනට එහෙම තමයි. පස්සෙ කියන්න බෑ.

    හැම ෆෝන් එකක ම ඉතින් එක එක අවුල් තියෙනවනෙ. ඇපල් අලුත් එකේ චාර්ජින් අවුලක් තියෙනව.

    :dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පූස් නාකිය හීන් නූල් සූත්තරකාරය...බලාගෙන...අපි දෙන්නගෙ කතා එහෙට මෙහෙට දාල පෝස්ට් ගාන වැඩි කර ගන්නව ඕක උබ අහු වෙන්න එපා :rofl::rofl:

    ආදරේ තරම කියන්නෙ දෙන්නගෙ :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රන්ග ලගාදේරේ.........මොහේ රන්ග ලගාදේරේ...//
    මෙතෝ තේරි ජෝගනියාතෝ ජෝග ලගාදෙරේ.......

    අනේ මන්ද මේ වචන නං.. :eek:

    තෙරුම නම් මේතන දාන්න පුලුවන් ද මංදා..18+ වගෙ තෙරුම නම්.........:oo:
    "රන්ග" නෙමෙයි "අංග"
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි ඔයා ලග තියෙන්නෙ 8gb ෆොන් එකක් ද.:oo:

    මගෙ ලග තියෙන්නෙත් 2014 ගත්ත ගැලැක්සි ග්‍රෑන්ඩ් එකක්, පොඩි බැට්‍රිය ඉක්මනට බහින කේස් එකක් තියනව ගූගල් මැප් එහෙම ඔන් කර ගත්තම ඒ ඇරෙන්න තාම හොදට වැඩ ඒකනන්....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයා ලැප්ටොප් එක ගැන කිව්වද දන්නේ නෑනේ :eek::eek:

    වෙන්න පුලුවන් නේ......:Pපෞ...කන්නාඩි දාන නිසා ෆොන් එක ලැප් එක කියන වචන දෙක පෙන්නෙ නැති වෙන්න ඇති....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තෙරුම නම් මේතන දාන්න පුලුවන් ද මංදා..18+ වගෙ තෙරුම නම්.........:oo:
    "රන්ග" නෙමෙයි "අංග"

    ඇහෙන විදියනේ :sorry::sorry: ආඅ එහෙම වෙන්න එපයි... ඕක රාම් ලීලා ගේ සින්දුවක කෑල්ලක් නෙහ්.... :rofl::rofl::rofl: තේරුම පි එම කරත් කමක් නෑ එහෙනං...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ ලග තියෙන්නෙත් 2014 ගත්ත ගැලැක්සි ග්‍රෑන්ඩ් එකක්, පොඩි බැට්‍රිය ඉක්මනට බහින කේස් එකක් තියනව ගූගල් මැප් එහෙම ඔන් කර ගත්තම ඒ ඇරෙන්න තාම හොදට වැඩ ඒකනන්....

    ගත්ත කාලෙ මතක නැ.නොට් 5 එකක්...අවුලක් නැ තාම...