සතිය යයි මෙහෙම කරනකොට එතකොට ඉතින්
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..![]()








බඩු ලැස්ති කරන්නේ ට්‍රිප් යන්න විතරද ඉබ්බෝ![]()

එහෙනම්?

මංදා.......ලොකු බලාපොරොත්තු නැ........
![]()


ඔය කිව්වට ඉස්සර මාත් එහෙමයි..... 

ඔෆිස් එකේ උන් කිරිය ගැන දන්නෙත් නෑ බන්.. මගේ අනිත් එවුන් දෙන්න නං දන්නවා එත් අකවුන්ට් නෑ උන්ට![]()

මමනම් බඩු ලැස්ති කරන්නේ කොහෙහරි යන්න තමයි![]()


කොහෙහරි යන්න නං හරි.. එක හැමවෙලාවෙම ට්‍රිප් එකක් වීමේ සම්භාවිතාව අඩුයි![]()
මන් ගිහින් එන්නන්.............. 6ට සෙට් වෙන්නන්.........................
එහෙම කියල හරියන්නේ නෑනේ පුතී...... සතියක් තියෙන එකේ ගේමක් ගහන්න පුළුවන්නේ....ඔය කිව්වට ඉස්සර මාත් එහෙමයි.....
![]()


ගිහින් එන්නන්... භායි.....![]()
මන් ගිහින් එන්නන්.............. 6ට සෙට් වෙන්නන්.........................
