~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මංදා.......ලොකු බලාපොරොත්තු නැ........:dull::dull:

    :yes::yes::yes:;););)

    එහෙම කියල හරියන්නේ නෑනේ පුතී...... සතියක් තියෙන එකේ ගේමක් ගහන්න පුළුවන්නේ.... :oo::oo::oo: ඔය කිව්වට ඉස්සර මාත් එහෙමයි..... :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔෆිස් එකේ උන් කිරිය ගැන දන්නෙත් නෑ බන්.. මගේ අනිත් එවුන් දෙන්න නං දන්නවා එත් අකවුන්ට් නෑ උන්ට :rofl::rofl:

    එහෙනම් අවුලක් නෑනේ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනම් බඩු ලැස්ති කරන්නේ කොහෙහරි යන්න තමයි :dull:

    කොහෙහරි යන්න නං හරි.. එක හැමවෙලාවෙම ට්‍රිප් එකක් වීමේ සම්භාවිතාව අඩුයි :baffled::baffled: