~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හප්පා මෙච්චර පරක්කු වෙලා :dull:

    අද උදේ නැගිට්ටෙ පරක්කු වෙලා. ඉතින් උදේට කෑවෙ පරක්කු වෙලා. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් බැලුනාද මංදා..........
    ඉබේ හැරිලා..........;)

    :rolleyes::rolleyes::rolleyes:
    මන්තරේ වගේ මතුරනවා

    ඔය හැරිලා බලන එක තමයි මට පේන්න බැරි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද උදේ නැගිට්ටෙ පරක්කු වෙලා. ඉතින් උදේට කෑවෙ පරක්කු වෙලා. :D

    වෙලාවට කන්න ඕනේ නැත්තන් ලෙඩ
    කොහෙද ඉතින් මගුලක්වත් කරගන්න නෑනේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    reputation_neg.gif
    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න... 10-20-2018 11:56 AM පුළුවන් දෙයක් කරපං බං

    :( :( :(
     
    • Like
    Reactions: cedric1986

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    reputation_neg.gif
    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න... 10-20-2018 11:56 AM පුළුවන් දෙයක් කරපං බං

    :( :( :(

    ඕව ගනන් ගන්න එපා. විවිධ අදහස් තියෙන අය ඉන්නවනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙලාවට කන්න ඕනේ නැත්තන් ලෙඩ
    කොහෙද ඉතින් මගුලක්වත් කරගන්න නෑනේ :rolleyes:

    සාමාන්‍යයෙන් මං‍ කනව වෙලාවට. ඊයෙ අද තමයි පරක්කු වුණේ. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාමාන්‍යයෙන් මං‍ කනව වෙලාවට. ඊයෙ අද තමයි පරක්කු වුණේ. :D

    :D:D:D
    නෝනා කෙනෙක් හොයා ගත්තනම් වෙලාවට කෑම එක ලගට එනවනේ :P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතීතයේ රජවෙලා හිටිය පරණ WinAMP අයියගෙ අලුත් වර්ෂන් එකක් ඔෆීෂියල් රිලීස් කරල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ මුන්ට උදව්වක් කරන්න හැදුවමත් ...:angry:

    කොයි දේ කරන්න ගියත් අකුල් හෙලන කට්ටියක් ඉන්නවනෙ. එහෙම අය තමයි වැඩිපුර දිරිය දෙන්නෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D:D
    නෝනා කෙනෙක් හොයා ගත්තනම් වෙලාවට කෑම එක ලගට එනවනේ :P:rofl:

    නෝන කෙනෙක් ඕන වෙන්නෙ වෙලාවට කෑම එක ළඟට ගෙන්නගන්න ද? :D