~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් එකක views count වෙද්දී පිටින් ඉදන් බලන අයගේ views එකතු වෙනවද?

    ඕන ම කෙනෙක් ත්‍රේඩ් එක විව් කරන වාර ගාන තමයි කවුන්ට් වෙන්නෙ. ඒ කියන්නෙ ඔයා ම වුණත් ඒ ත්‍රෙඩ් එක ආපහු විව් කළත් ඒකත් 1 ලෙස ගන්නව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නිවාඩු දවසෙ ගෙදර වැඩට අහු උනා....

    i1QYwN3.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ‍අනාගත නොන දැන්ම ඉදන් ඔයාට කියල පොල් ගාව ගත්ත ද?

    අම්ම... අම්මා... ටේන් කරනව ජීවිතේට මූණ දෙන්න...
    තැඹිලි ගෙඩි 10ක් ගෑව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පැටී..............මොකො මේ ටිකෙ පෙන්න නැත්තේ.........

    ඔයා දිහත් කවුරු හරි ඉබේ හැරිලා බැලුවාද..........:rolleyes::P
    එක එක වැඩ අප්පා එක තැනක ඉන්න නෑ උදේ ඉඳන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්ම... අම්මා... ටේන් කරනව ජීවිතේට මූණ දෙන්න...
    තැඹිලි ගෙඩි 10ක් ගෑව

    තැඹිලි පොල්? එළ එළ. තැඹිලි පොල්වලින් ඉවුවහම පැණිරසයිනෙ. :rolleyes: තෙල් හිඳින්න ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තැඹිලි පොල්? එළ එළ. තැඹිලි පොල්වලින් ඉවුවහම පැණිරසයිනෙ. :rolleyes: තෙල් හිඳින්න ද?

    උයන්න නෙවෙයි... තෙල් හිඳින්න....