මං ඉතින් SRS Audio Sandbox පාවිච්චි කරනවනෙ. ඒක නිසා අවුලක් නෑ![]()
ඒ මොකක්ද
?මං ඉතින් SRS Audio Sandbox පාවිච්චි කරනවනෙ. ඒක නිසා අවුලක් නෑ![]()
?ත්රෙඩ් එකක views count වෙද්දී පිටින් ඉදන් බලන අයගේ views එකතු වෙනවද?
ඒ මොකක්ද?
නිවාඩු දවසෙ ගෙදර වැඩට අහු උනා....
![]()
ඒකත් ඔය Equalizer එකක් වගේ තමයි. හැබැයි මේක OS එකේ ම සවුන්ඩ් EQ කරනව.
කෝපි නං බොන්නේ නෑ මමකොපි දෙන්න අද ජයන්ග මහතා පෙන්න නැහැනෙ.![]()
එදා ඉඳන් තේ තමා අනාගත නොන දැන්ම ඉදන් ඔයාට කියල පොල් ගාව ගත්ත ද?
DFX plugins වගේ එකක්ද...?

එක එක වැඩ අප්පා එක තැනක ඉන්න නෑ උදේ ඉඳන්.කටුසු පැටී..............මොකො මේ ටිකෙ පෙන්න නැත්තේ.........
ඔයා දිහත් කවුරු හරි ඉබේ හැරිලා බැලුවාද..........![]()
කෝපි නං බොන්නේ නෑ මමඑදා ඉඳන් තේ තමා
අම්ම... අම්මා... ටේන් කරනව ජීවිතේට මූණ දෙන්න...
තැඹිලි ගෙඩි 10ක් ගෑව
තෙල් හිඳින්න ද? තැඹිලි පොල්? එළ එළ. තැඹිලි පොල්වලින් ඉවුවහම පැණිරසයිනෙ.තෙල් හිඳින්න ද?
උයන්න නෙවෙයි... තෙල් හිඳින්න....
කටුස්ස්සෝ... පෝස්ටරේ මම නැද්ද...?