~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ada dawasama codinggame eka gehuwa. Akunu gahana hinda router eka off karanna una. Eka offline ganna kramayak nadda?

    https://www.codingame.com

    ඕක ද? ඕකනම් ඉතින් ෂුවර් නෑ. සර්වර් එකෙන් රියල්ටයිම් චෙක් වෙන්නෙ නැතුවනම් තියෙන්නෙ ඉතින් Website Copy සොෆ්ට්වෙයාර් එකකින් බැකප් එකක් ගන්න පුළුවන්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වාහනේ යන ගමන්ද? උබ විතරනන් යන්නෙ දුක නෑ....

    මේ සතියේ යන්නේ නෑ බන්... :( හෙටයි අනිද්දයි වැඩ... හෙට තමා ආතල්ම දවස ඉරිදා :rolleyes::rolleyes::rolleyes::love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සතියේ යන්නේ නෑ බන්... :( හෙටයි අනිද්දයි වැඩ... හෙට තමා ආතල්ම දවස ඉරිදා :rolleyes::rolleyes::rolleyes::love::love::love:

    නෑනව බලන්න වෙන්නෙත් නෑ :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ සතියේ යන්නේ නෑ බන්... :( හෙටයි අනිද්දයි වැඩ... හෙට තමා ආතල්ම දවස ඉරිදා :rolleyes::rolleyes::rolleyes::love::love::love:

    යන් නැද්ද? අපරාදෙ නයිටක් ගහන්න චාන්ස් එක මිස් වෙනව.....:rofl: ආ ඉරිද නෙ උබ අර බ්ලූටූත් එක්ක එහෙමෙහෙ යන්නෙ නෙහ් ;)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑනව බලන්න වෙන්නෙත් නෑ :P

    ඉස්සෙල්ල නෑනා කියන්නේ කව්ද කියහන්කෝ... නෑදෑකන් දන්නේ නෑ බන්.. නංගි මල්ලි අයියේ අක්කේ නැන්දේ මාමේ බාප්පේ පුංචි තමයි කියන්නේ :sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යන් නැද්ද? අපරාදෙ නයිටක් ගහන්න චාන්ස් එක මිස් වෙනව.....:rofl: ආ ඉරිද නෙ උබ අර බ්ලූටූත් එක්ක එහෙමෙහෙ යන්නෙ නෙහ් ;)

    :oo::oo::oo::oo: නෑ පරයෝ... මන් විතරයි ඉන්නේ ස්ටාෆ් එකෙන්ම.... :P:P:love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සෙල්ල නෑනා කියන්නේ කව්ද කියහන්කෝ... නෑදෑකන් දන්නේ නෑ බන්.. නංගි මල්ලි අයියේ අක්කේ නැන්දේ මාමේ බාප්පේ පුංචි තමයි කියන්නේ :sorry::sorry:

    මං හිතන්නෙ නෑන කියන්නෙ කවුද කියල අහල ත්‍රේඩ් එකක් දාල තිබුණ. ඒක ම හොයල ගමු. නැත්තම් මං වැරදි එකක් කිවුවොත් එහමෙ :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo::oo: නෑ පරයෝ... මන් විතරයි ඉන්නේ ස්ටාෆ් එකෙන්ම.... :P:P:love::love::love:

    භාවනා කරන්න වගේ අහල පහල ගැහැණු ළමයෙක් හිටියනම් හොඳයිනෙ :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං හිතන්නෙ නෑන කියන්නෙ කවුද කියල අහල ත්‍රේඩ් එකක් දාල තිබුණ. ඒක ම හොයල ගමු. නැත්තම් මං වැරදි එකක් කිවුවොත් එහමෙ :rofl::rofl:

    මමත් සබ් කරා එකට හරි උත්තරයක් හම්බුනේ නෑ.. උඹ දන්නා විදියට කියපන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    භාවනා කරන්න වගේ අහල පහල ගැහැණු ළමයෙක් හිටියනම් හොඳයිනෙ :rolleyes:

    :oo::oo::oo: ඒ වගේද බන් දවසෙම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා කිව්වම..... 6-2 :love::love::love::love: ළමයි නං ඉන්නේ 2000ක් විතර :baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :oo::oo::oo::oo: නෑ පරයෝ... මන් විතරයි ඉන්නේ ස්ටාෆ් එකෙන්ම.... :P:P:love::love::love:

    ආ තනියම කරන දේවල් නේද...කලු ලිව්ම් හින්ද මෙතන දේවල් කියන්නත් බෑ නොකියත් බෑ...

    මොක නෙමෙයි කඹ :P අර එළකිරි එකේ අදින්නෙ අවුරුද්දකට පාරක්

    ආ ඒක...