~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් සබ් කරා එකට හරි උත්තරයක් හම්බුනේ නෑ.. උඹ දන්නා විදියට කියපන්

    සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නෑන කියල අම්මගෙ සහෝදරයගෙ දුවට මං හිතන්නෙ. ඒ වගේ ම ඇවැස්ස නෑන කියල තාත්තගෙ සහෝදරියගෙ දුවට මං හිතන්නෙ. හරියට ෂුවර් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo: ඒ වගේද බන් දවසෙම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා කිව්වම..... 6-2 :love::love::love::love: ළමයි නං ඉන්නේ 2000ක් විතර :baffled::baffled::baffled:

    අහ ඒකනම් සෑහෙන වාසියක් තමයි. මං වුණත් අර 2000 ඕන නෑ කියල ඩවුන්ලෝඩ් කරනව :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නෑන කියල අම්මගෙ සහෝදරයගෙ දුවට මං හිතන්නෙ. ඒ වගේ ම ඇවැස්ස නෑන කියල තාත්තගෙ සහෝදරියගෙ දුවට මං හිතන්නෙ. හරියට ෂුවර් නෑ.

    ම්ම්ම්ම් ඔහොම ඉඳපන් මේ කල්පනා කරනවා.... :oo::oo::oo:

    ආආආආ එහෙනං නෑනලා නෑ ඔක්කොම ඉන්නේ කොල්ලෝ :baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අහ ඒකනම් සෑහෙන වාසියක් තමයි. මං වුණත් අර 2000 ඕන නෑ කියල ඩවුන්ලෝඩ් කරනව :rofl::rofl:

    එකනේ බන්... අනික 4G හිටු කියල ඩවුන් කිරිල්ලක් තියෙන්නේ... :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම් ඔහොම ඉඳපන් මේ කල්පනා කරනවා.... :oo::oo::oo:

    ආආආආ එහෙනං නෑනලා නෑ ඔක්කොම ඉන්නේ කොල්ලෝ :baffled::baffled:

    :rofl::rofl: ඒක හොඳයි. නැත්තම් ඉතින් යන වැඩ පැත්තක තියල නෑන දිහා බලාගෙන හිටියොත් :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    0U1dETC.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩූ අයි හෑව් පර්මිශන් ටු ස්පීක් ෆ්‍රීලි? :P

    නො යු කාන්ට්... :oo: බිකොස් යුවා ලයර්... :angry::angry: ඉෆ් යු වෝන්ට් ටු ටෙල් සම්තින්.. ෆස්ට් යු හැව් ටු ටෙල් මි... වියා පි එම් :oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ බන්... අනික 4G හිටු කියල ඩවුන් කිරිල්ලක් තියෙන්නේ... :rolleyes::rolleyes::rolleyes:

    ඒකනෙ. ඒ වාගේ චාන්ස් මිස් කරගන්න හොඳ නෑ. බස් එකක් ගියා ම තව බස් එකක් එනව කිවුවට ඩේට බස්වලට එහෙම වෙන්නෙ නෑ :rofl: