ada dawasama codinggame eka gehuwa. Akunu gahana hinda router eka off karanna una. Eka offline ganna kramayak nadda?
https://www.codingame.com
ඕක ද? ඕකනම් ඉතින් ෂුවර් නෑ. සර්වර් එකෙන් රියල්ටයිම් චෙක් වෙන්නෙ නැතුවනම් තියෙන්නෙ ඉතින් Website Copy සොෆ්ට්වෙයාර් එකකින් බැකප් එකක් ගන්න පුළුවන්.
හෙටයි අනිද්දයි වැඩ... හෙට තමා ආතල්ම දවස ඉරිදා 








