movie වගේ ගැහැවුවම එයි ගොඩක් ඒව. සමහර ඒව වැඩ නැතිවෙයි.
http://79.127.126.110/Movie/
පරණ සෙට් එකක් හමුබුනේ මේ දැන් ගැහැවුව ම නිකන්.
කොහොමද ? අලුත් ත්රෙඩ් එක හොඳයි. නියමට යනවා නේ....![]()
කොහොමද ? අලුත් ත්රෙඩ් එක හොඳයි. නියමට යනවා නේ....![]()


මොකෝ බිසිද මේ ටිකේ....මාත් බැලුවා කෙලින්ම ආවා IDM එකටම![]()

ඒකෙ එනව. අර 1,2,3 නම්බර්වලින් තියෙන ඒව ඇතුළෙ තියෙන්නෙ ෆිල්ම්ස් 
ඕව ශුවර් නෑ බන් හදිස්සියකට කමෙන්ට් එකක්වත් දාන්න තැනක් නෑ අව්ල් නන් ෆයිල් එක ඔහෙ ඩව්න්ලෝඩ් වෙන්න තියෙන්නෙ....අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් එක වෙනම මැශිමක් ඕනෙ ඕව ඩව්න් කර කර ප්ලේ කර කර හොද නරක ඒව තෝර බේර ගන්න




ඒකෙ එනව. අර 1,2,3 නම්බර්වලින් තියෙන ඒව ඇතුළෙ තියෙන්නෙ ෆිල්ම්ස්
![]()

අනිත්ව ආවේ නෑ 123 තමයි තියෙන්නේඕව ශුවර් නෑ බන් හදිස්සියකට කමෙන්ට් එකක්වත් දාන්න තැනක් නෑ අව්ල් නන් ෆයිල් එක ඔහෙ ඩව්න්ලෝඩ් වෙන්න තියෙන්නෙ....අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් එක වෙනම මැශිමක් ඕනෙ ඕව ඩව්න් කර කර ප්ලේ කර කර හොද නරක ඒව තෝර බේර ගන්න
ඔව් ඔව්අනිත්ව ආවේ නෑ 123 තමයි තියෙන්නේ
Side to side song eka balala gym yanna hithune katada


අලෝ අලෝ.
ම්ම්ම්ම්ම් දැනට නං අව්ලක් නෑ....මොකෝ බිසිද මේ ටිකේ....

5 කියන එකෙත් හෙන සෙට් එකක් තිබුණ



පැය 6-7ක් තියෙනවනේ