~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

movie වගේ ගැහැවුවම එයි ගොඩක් ඒව. සමහර ඒව වැඩ නැතිවෙයි.

http://79.127.126.110/Movie/

පරණ සෙට් එකක් හමුබුනේ මේ දැන් ගැහැවුව ම නිකන්.

ඕව ශුවර් නෑ බන් හදිස්සියකට කමෙන්ට් එකක්වත් දාන්න තැනක් නෑ අව්ල් නන් ෆයිල් එක ඔහෙ ඩව්න්ලෝඩ් වෙන්න තියෙන්නෙ....අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් එක වෙනම මැශිමක් ඕනෙ ඕව ඩව්න් කර කර ප්ලේ කර කර හොද නරක ඒව තෝර බේර ගන්න
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කොහොමද ? අලුත් ත්‍රෙඩ් එක හොඳයි. නියමට යනවා නේ....:yes::yes:

හ්ම්ම්ම්

AotnPUH.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් බැලුවා කෙලින්ම ආවා IDM එකටම :rofl::rofl::rofl:

    :yes::yes: ඒකෙ එනව. අර 1,2,3 නම්බර්වලින් තියෙන ඒව ඇතුළෙ තියෙන්නෙ ෆිල්ම්ස් :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕව ශුවර් නෑ බන් හදිස්සියකට කමෙන්ට් එකක්වත් දාන්න තැනක් නෑ අව්ල් නන් ෆයිල් එක ඔහෙ ඩව්න්ලෝඩ් වෙන්න තියෙන්නෙ....අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් එක වෙනම මැශිමක් ඕනෙ ඕව ඩව්න් කර කර ප්ලේ කර කර හොද නරක ඒව තෝර බේර ගන්න

    එකනේ බන් මේවා ඔෆිස් එකේ ලැප් එකෙන් මන් ඩවුන් කරන්නේ :rofl::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕව ශුවර් නෑ බන් හදිස්සියකට කමෙන්ට් එකක්වත් දාන්න තැනක් නෑ අව්ල් නන් ෆයිල් එක ඔහෙ ඩව්න්ලෝඩ් වෙන්න තියෙන්නෙ....අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් එක වෙනම මැශිමක් ඕනෙ ඕව ඩව්න් කර කර ප්ලේ කර කර හොද නරක ඒව තෝර බේර ගන්න

    සබ් එක්ක බලනවනම් ඕව හරියන්නෙ නෑ. හැබැයි ඒ මං දීපු සෙට් එකනම් එන්කොඩ් කරපු විස්තර ‍ෆයිල් නේම් එකේ තියෙනව.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලෝ අලෝ.

    ම්ම්ම්ම්ම් දැනට නං අව්ලක් නෑ.... :D:D:D මොකෝ බිසිද මේ ටිකේ....

    ඔව් මේ ටිකේ මළගෙවල්, මගුල් ගෙවල් සහ තවත් වැඩ කටයුතු කිහිපයක් තිබ්බා...ලොකු අවුලක් නෑ.ටිකක් වැඩිපුර වෙන්න බිව්වා. එච්චරයි.:P