ඔව් මේ ටිකේ මළගෙවල්, මගුල් ගෙවල් සහ තවත් වැඩ කටයුතු කිහිපයක් තිබ්බා...ලොකු අවුලක් නෑ.ටිකක් වැඩිපුර වෙන්න බිව්වා. එච්චරයි.![]()

හැමදා ම ඕව සෙට් වෙලා බොන්න ගත්තොත් ආයිත් බොන එක දිගට යයි. ඔව් මේ ටිකේ මළගෙවල්, මගුල් ගෙවල් සහ තවත් වැඩ කටයුතු කිහිපයක් තිබ්බා...ලොකු අවුලක් නෑ.ටිකක් වැඩිපුර වෙන්න බිව්වා. එච්චරයි.![]()

හැමදා ම ඕව සෙට් වෙලා බොන්න ගත්තොත් ආයිත් බොන එක දිගට යයි. හෙටම බලනවා ඔක්කොම ටික...පැය 6-7ක් තියෙනවනේ

ඔව් මේ ටිකේ මළගෙවල්, මගුල් ගෙවල් සහ තවත් වැඩ කටයුතු කිහිපයක් තිබ්බා...ලොකු අවුලක් නෑ.ටිකක් වැඩිපුර වෙන්න බිව්වා. එච්චරයි.![]()




එළ එළ කාල එන්න
එළ එළ කාල එන්න...


ඔය දෙක විසිකරලා එකම වර්ගේ දෙකක් ගෙනත් තියාගන්නමොනිටර් දෙකක් තියෙන ප්ලේස් එකක
මොනිටර් දෙකේ කලර් එක ටිකක් වෙනස්
මොකද්ද කරන්න පුළුවන් දෙකම මැච් කරගන්න නම්

මොනිටර් දෙකක් තියෙන ප්ලේස් එකක
මොනිටර් දෙකේ කලර් එක ටිකක් වෙනස්
මොකද්ද කරන්න පුළුවන් දෙකම මැච් කරගන්න නම්
ඔය දෙක විසිකරලා එකම වර්ගේ දෙකක් ගෙනත් තියාගන්න![]()

එහෙම ම වුණත් සමහර වෙලාවට එක ම කලර් එන්නෙ නෑ Colour Collaboration කරන්න. නැත්තම් ඉතින් දෙකට ම එක ම කලර් ප්රෝෆයිල් එක දීල ඒත් කරන්න වෙනව ඒක.

calibration neweda![]()

ඒක තමයි. හැබැයි මං වැරදියට කිවුව වුණත් අර කියපු වචනෙත් වැරදි නෑ.ඇයි බිත්තියෙ නැද්ද...
![]()

ඇයි බිත්තියෙ නැද්ද...
![]()