~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේ ටිකේ මළගෙවල්, මගුල් ගෙවල් සහ තවත් වැඩ කටයුතු කිහිපයක් තිබ්බා...ලොකු අවුලක් නෑ.ටිකක් වැඩිපුර වෙන්න බිව්වා. එච්චරයි.:P

    :rofl::rofl: හැමදා ම ඕව සෙට් වෙලා බොන්න ගත්තොත් ආයිත් බොන එක දිගට යයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙටම බලනවා ඔක්කොම ටික... :D:D:D:D පැය 6-7ක් තියෙනවනේ

    එළ ඔව් ඉතින් කරන්න වැඩක් තියෙන්නත් එපායෙ එත‍කොට :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් මේ ටිකේ මළගෙවල්, මගුල් ගෙවල් සහ තවත් වැඩ කටයුතු කිහිපයක් තිබ්බා...ලොකු අවුලක් නෑ.ටිකක් වැඩිපුර වෙන්න බිව්වා. එච්චරයි.:P

    :rofl::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනිටර් දෙකක් තියෙන ප්ලේස් එකක

    මොනිටර් දෙකේ කලර් එක ටිකක් වෙනස්

    මොකද්ද කරන්න පුළුවන් දෙකම මැච් කරගන්න නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිය ඇල්ලට බෑ මහවැලි ගංඟාවට බැ
    මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවා දමනු බෑ
    මහ වැස්සට බැ ඉන්දිය සාගරයට බැ
    මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවා දමනු බෑ
    බෝතලේ මගෙ බෝතලේ
    නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිණි නිවුවේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනිටර් දෙකක් තියෙන ප්ලේස් එකක

    මොනිටර් දෙකේ කලර් එක ටිකක් වෙනස්

    මොකද්ද කරන්න පුළුවන් දෙකම මැච් කරගන්න නම්
    ඔය දෙක විසිකරලා එකම වර්ගේ දෙකක් ගෙනත් තියාගන්න :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනිටර් දෙකක් තියෙන ප්ලේස් එකක

    මොනිටර් දෙකේ කලර් එක ටිකක් වෙනස්

    මොකද්ද කරන්න පුළුවන් දෙකම මැච් කරගන්න නම්

    Colour Collaboration කරන්න. නැත්තම් ඉතින් දෙකට ම එක ම කලර් ප්‍රෝෆයිල් එක දීල ඒත් කරන්න වෙනව ඒක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දෙක විසිකරලා එකම වර්ගේ දෙකක් ගෙනත් තියාගන්න :P

    :rofl::rofl: එහෙම ම වුණත් සමහර වෙලාවට එක ම කලර් එන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    GitHub එකේ දැන් කෝඩ් රන් කරන්නත් පුළුවන් :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කො කැලැන්ඩරෙ 🤔🤔🤔🤔

    ඇයි බිත්තියෙ නැද්ද...

    eOAy7w2.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැලැන්ඩරේ කොහේ ගියා දෝ
    කන්න කියල යන්න ගියාදෝ
    සංවාදේ නෑ එළකිරියෙ කථාවේ
    නිල් කෙල්ල හොයන් යන්න ගියාදෝ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බිත්තියෙ නැද්ද...

    eOAy7w2.jpg

    ඔන්ලයින් නෑ වගේ 123 මලය. ඊයෙත් වැඩක් කිවුවනෙ මේ වෙලාවට. අදත් වැඩක් ඇති :D