~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
අත අතනෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekak tikak kaha pata wedi

    anith eke light gathiya wedi

    බොහොවිට පෝට් දෙක හෝ කේබල් දෙක වෙනස්. කේබල් එකක පොඩි අවුලක් තිබුණත් සමහර කලර් හරියට එන්නෙ නෑ. (වැදිල නැතිවුණත් හරියට, පින් එකක් නැවිල, පින් කැඩිල වගේ වුණත්)නැත්තම් Monitor එකේ Settings වල වෙනසක් තියෙන්න ඕන Reset කළා වුණාට. එහෙම නැත්තම් ඉතින් Nvdia එකේ සෙටින්ස්වල මොකක හරි අවුලක් කරල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත අතනෑරම නොනිදා පහන් කලා
    නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා

    ඒ ගමන මෙයා රිදෙන නොරිද්දෙන අහනව වගේ :D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අලුත් ඒවට ඕව තමා අනික් ඔක්කොම ක්ලැසික්ස්...ආත්මා නාමල් ප්‍රින්ස් මිල්ටන්ලගෙ ඒව

    ela ela :love:
    Api clarence and milton
    Jayasri, Daddy, Sanka, Sanuka
    Oawa thayi ahanne :love:



    :love:

    මටත් බැලුනාද මංදා............
    ඉබේ හැරිලා.........;)

    :shocked: Ahala balamu :D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0


    🍍🍍 ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ...
    කමක් නෑ... කමක් නෑ...



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow ow daily ahanawa sanka dineth aluth sindu tika :love:


    මමනම් ඉතින් මොන ගායකය ගායිකාව වුණත් මට හරියන සිංදුවක්නම් අහනව. බොළඳ, ලදබොලද, බස්, මල්, අඬන, වැලපෙන, නැලවෙන :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    🍍🍍 ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ...
    කමක් නෑ... කමක් නෑ...




    අහ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගෙ සිංදුවක්නෙ