~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොමද, මොකෝ අර ගම්මිරිස් වැඩේට උනේ..

    ගම්මිරිස් වල පොඩි කේස් එකක් තියෙනවා. මිල ටිකක් අඩුයි.දැන් කිලෝව යන්නේ 650 වගේ.දෙසැම්බර් වගේ වෙනකන් ඉන්නවා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගම්මිරිස් වල පොඩි කේස් එකක් තියෙනවා. මිල ටිකක් අඩුයි.දැන් කිලෝව යන්නේ 650 වගේ.දෙසැම්බර් වගේ වෙනකන් ඉන්නවා.

    අර වියට්නාම් ඒව ගෙනල්ල ඉන්දියාවට යවන කේස් එක හින්දද....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0


    :love:

    මටත් බැලුනාද මංදා............
    ඉබේ හැරිලා.........;)

    Ahuwa, Lassanayi :love:
    Thanks

    eelaga radio eke illanna oana

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා
    මන්දාර සුළගේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දොතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේ ම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳීනම්
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර වියට්නාම් ඒව ගෙනල්ල ඉන්දියාවට යවන කේස් එක හින්දද....

    එහෙම තමා කියන්නේ.ගොවීන්ගේ අස්වැන්න රට යවන්නේ නැති නිසා ගොඩක් ඉතුරුයි.ඒක නිසා මිල අඩුයි.:dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ahuwa, Lassanayi :love:
    Thanks

    eelaga radio eke illanna oana

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා
    මන්දාර සුළගේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා

    කීලර් ඉල්ලනවා කිවිවෙ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම තමා කියන්නේ.ගොවීන්ගේ අස්වැන්න රට යවන්නේ නැති නිසා ගොඩක් ඉතුරුයි.ඒක නිසා මිල අඩුයි.:dull:

    මිල අඩු වෙන එක පාරිභෝගිකයන්ට වාසියි ව්‍යාපාරිකයන්ට අවාසියි... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දොතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේ ම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳීනම්
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්
    anna lassana song ekak