~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උගේ පොර ටෝක් බලපන්කො... කිසිම ගරුත්වයකින් නෙමෙයි කතා කරන්නේ.. පොතේ ඩයල් එකක් වගේ :lol::lol::lol::lol:

    උට ගෑනු මනින්නේ රස්සාවෙන්
    උට උගත්කම වැඩිවෙලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උට ගෑනු මනින්නේ රස්සාවෙන්
    උට උගත්කම වැඩිවෙලා

    ඔව් බන් සිරාවට.. පෞ ඉතින්.... සමාජෙට බැස්සම තමයි තේරෙන්නේ කලෙකදී :lol::lol::lol:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    උගේ පොර ටෝක් බලපන්කො... කිසිම ගරුත්වයකින් නෙමෙයි කතා කරන්නේ.. පොතේ ඩයල් එකක් වගේ :lol::lol::lol::lol:

    උට ගෑනු මනින්නේ රස්සාවෙන්
    උට උගත්කම වැඩිවෙලා

    Uge kathawe aththakuth thiyenawa ban :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චමු ගේ ෆේස්බුක් එකේ හෙනම රණ්ඩුවක් ගියා ඒ දවස් වල
    කලක් කසානන් වගේ වචන වලින් තමයි ගොඩක් ගියේ

    චමු පට්ට වැඩකාරයෙක්
    යුටුබ් එකෙන් ගැනුන්ගේ හෙළුව පෙන්නලා සල්ලි හොයන්න ගිහින් තමයි අනාගත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි මාත් කිව්වේ

    ඒ ව ටිකක් ලොකු ප්‍රොජෙක්ට්

    :yes::yes: ඒව කොහොමත් එහෙම කරන්න බැහැනෙ. අකුණු බහින්න හරියට තැන් හදල කරන්න ඕනනෙ.