ඔයා අහල තියෙනව ඒක
අර හැරිලා බැලුවා කියන එක?
මේකේ වචන ටික දැක්කට තාම සින්දුව ඇහුවේ නැ

ඔයා අහල තියෙනව ඒක

අර හැරිලා බැලුවා කියන එක?
මේකේ වචන ටික දැක්කට තාම සින්දුව ඇහුවේ නැ![]()
රේඩියෝ එකේ ගියෙ ඒක

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා



ඔයත් කලින් දන්නව ඇහැවුවෙ නැතිවුණාට![]()
ඒක ගියාද මතක නෑනේ
සාරා අක්කා වචන ටික කියවන්න ගත්තේ ඊයෙනෙ
සිංදුව දැනෙන මොහොත තමයි අහන මොහොත වෙන්නෙ. ඒක නිසා ඇහැවුවෙ ඊයෙ 
මලුත් බැලුවාද මන්දා...ඉබේ හැරිලා.......
මටත් බැලුනාද මන්දා......... ඉබේ හැරිලා............![]()
මට ඔය උබලා කියෝන සින්දුව තාම හරියට අහන්න බැරිඋනානේ![]()







මලුත් බැලුවාද මන්දා...ඉබේ හැරිලා.......
මටත් බැලුනාද මන්දා......... ඉබේ හැරිලා............![]()


එළ එළ හැරිල බලල නිකන් ඉන්න එපා.
ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ
මේ ශර්ලිගෙ සිංදුව අර 123 ගොයියට ගැලපෙනවනෙ.



ඒක ගියාද මතක නෑනේ
සාරා අක්කා වචන ටික කියවන්න ගත්තේ ඊයෙනෙ
මලුත් බැලුවාද මංදා.............
ඉබේ හැරිලා.........
![]()





මට ඔය උබලා කියෝන සින්දුව තාම හරියට අහන්න බැරිඋනානේ![]()



දත් කූල් වෙලා ෆ්ලැට් වෙන්නම......