පිට්ටක් බොන්න නිකන් ආසාවක් එනවා............... හදාගන්න යන්න කම්මැලි..............................
නැත්තම් එළකිරි එකේ කාට හරි කියන්නඋන් සිරා ආතල් දෙනවා... මිට්ටා තමයි ඉතින් අම්මෝ

2000 එක්කෙනෙකුට එන්න කියල හදව ගන්නනැත්තම් එළකිරි එකේ කාට හරි කියන්න

නයනතාරගෙ. Kolamavu Kokila
ඊයෙ මේක ඩවුන්ලොඩ් කළා.
Speedunnodu (2016)
ඒත් බලල තියෙනව ද කියල ෂුවර් එකක් නෑ![]()



ඔය පාර දැන් දෙමලයි සිංහලයි පැටලිලා සින්දුව වෙනම විදියකට කියවෙයි![]()
2000 එක්කෙනෙකුට එන්න කියල හදව ගන්නනැත්තම් එළකිරි එකේ කාට හරි කියන්න



mama issara hithan hitiye meya godak usai kiyala


මෙක ඉතින් අහනවා නෙ......

