~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
44255963_1977022255669378_3034851782871220224_n.jpg

පෙන්නෙ නැ පින්තූරේ
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
එතන උනේ එක නෙමෙයි නෙ..මම චොකලට් වලට ආස නැති එකනෙ...එයා දුන්න බිස්කට් එක නම් ඔක්කොම කැව තනියමම...චූටී ම කෑල්ලක් වත් කාටවත් ම දුන්නෙ නැ:Pඑත් චොකලට් ඒහෙම නැ..මම ආස නැ වැඩිය චොකලට් වලට..

humm, ehenam hodai :rolleyes::yes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් වඩා මං ගැන හිතන
    සැරෙන් සැරේ මුළු හිත හදන
    තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
    පිරුණා මුළු හිතම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එදාට මන් නිවාඩුවක් දාල ගෙදර එනවා මොන කුමාරිද :oo::oo:

    පවුනෙ ඒ කෙල්ලට ජීවිතෙත් එපා වෙයි ඕක දැනගත්ත ම :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් වඩා මං ගැන හිතන
    සැරෙන් සැරේ මුළු හිත හදන
    තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
    පිරුණා මුළු හිතම

    ඇත්ත කියපන්... අඬන එකක් නේද :oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැය 24ම දකින මුණු ටික මේක් ඕවර් දාල එනවා

    පැය 24 ඔය කෙ‍ල්ලො 2000 ඔයා බලන්නෙ නැහැනෙ :P ඔයා ඇහැටවත් දැකපු නැති අය ඇති :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පවුනෙ ඒ කෙල්ලට ජීවිතෙත් එපා වෙයි ඕක දැනගත්ත ම :rofl:

    අපෝ ඕවා මහා කටු වැඩ.. අන්තිමට තෑගී දෙන්නයි කතා පවත්වන්නයි :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඕවා මහා කටු වැඩ.. අන්තිමට තෑගී දෙන්නයි කතා පවත්වන්නයි :baffled::baffled:

    :rofl::rofl: ඒවට බෑ කියන්න. බලන්න එන්නම් කියන්න
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මුණේ නෙමෙයි කොපුලේ...........
    :P

    වෙලාවට පෙන්නේ නැතුව එව්වේ... :rofl: :sorry: මේ ඉමොජිය දැම්මේ වචනේ ෂුවර් නැති නිසා... හරියටම හරි ඉතින් කොපුලේ ලු :sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පච පච පච :oo::oo::oo: ඕක අඬන එකක්ම තමයි :oo::oo:

    මටත් වඩා මං ගැන හිතන
    සැරෙන් සැරේ මුළු හිත හදන
    තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
    පිරුණා මුළු හිතම

    අලුත් වුණා දවසින් දවස
    ඔබෙන් ලබා මුළු ජීවිතය
    මට කියාගන්න බෑ ආදරේ තරම්
    ඔයා ගෙනත් දුන්න

    මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා
    පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා
    මටත් හොරා මගෙ හිත හදපු නිසා
    තුරුල් වුණා සතුටේ මල් පිපිලා

    අදත් මගේ හැම සුසුමක් පාසා
    මං ගැන කිවුවේ කොහොම ද මන්දා
    මටත් මගේ ලෝකය නුඹ හින්දා
    සුසුමක් ගානේ නුඹව ම දැනුනා

    මටත් වඩා මං ගැන හිතන ...............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිලිණි ප්‍රනාන්දු