මලුත් බැලුවද මන්දා....... ඉබේ හැරිලා..........![]()

එතන උනේ එක නෙමෙයි නෙ..මම චොකලට් වලට ආස නැති එකනෙ...එයා දුන්න බිස්කට් එක නම් ඔක්කොම කැව තනියමම...චූටී ම කෑල්ලක් වත් කාටවත් ම දුන්නෙ නැඑත් චොකලට් ඒහෙම නැ..මම ආස නැ වැඩිය චොකලට් වලට..


ඔව් බන්.. මල ඇනේ![]()


මමත් බැලුවද මන්දා....... ඉබේ හැරිලා..........
![]()

ඊළඟ පාර අලුත් අවුරුදු කුමාරිව බලන්න පුළුවන් වෙයි![]()


එදාට මන් නිවාඩුවක් දාල ගෙදර එනවා මොන කුමාරිද![]()

මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම



පැය 24ම දකින මුණු ටික මේක් ඕවර් දාල එනවා
ඔයා ඇහැටවත් දැකපු නැති අය ඇති 

මුහුණේ පුරා......... සිතුසේ සරා..........![]()

ඇත්ත කියපන්... අඬන එකක් නේද![]()


පවුනෙ ඒ කෙල්ලට ජීවිතෙත් එපා වෙයි ඕක දැනගත්ත ම![]()


පිස්සු ද අර රොෂාන් හා තිලිණි ඇනවසරිවලට කියන සිංදු![]()


ඕක අඬන එකක්ම තමයි 

අපෝ ඕවා මහා කටු වැඩ.. අන්තිමට තෑගී දෙන්නයි කතා පවත්වන්නයි![]()

ඒවට බෑ කියන්න. බලන්න එන්නම් කියන්නමුණේ නෙමෙයි කොපුලේ...........
![]()
මේ ඉමොජිය දැම්මේ වචනේ ෂුවර් නැති නිසා... හරියටම හරි ඉතින් කොපුලේ ලු 

පච පච පචඕක අඬන එකක්ම තමයි
![]()