මං සින්දුවක් කියන්නද ඔයාට අහං ඉන්න![]()
හා...............................................
මං සින්දුවක් කියන්නද ඔයාට අහං ඉන්න![]()
හා...............................................

ඒකනෙ ඒකනෙ
මන් ටික දවසක් කොම්පිරෙන් එහාට වෙලා හිටියා.ඒකත් නරක නෑ..
![]()

සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
දිදුළයි ඔබේ දෙකොපුල් සරනා
ඉන්නම් සැමදා තුරුළේ සහනා

තනියම සිංදු කියනව වගේ![]()

තනියම සිංදු කියනව. තනිව ම සිංදු ටයිප් කරනව මෙතන 
ඒකනෙ ඒකනෙ
මන් ටික දවසක් කොම්පිරෙන් එහාට වෙලා හිටියා.ඒකත් නරක නෑ..
![]()

තනියම සිංදු කියනව. තනිව ම සිංදු ටයිප් කරනව මෙතන
![]()