~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී :rofl:

    අපෝ උඹ නං... :rofl::rofl: විශාරදයෝ කියන්නේ මෙහෙම...


    සිතින් යන අය අතින් අල්ලා පයින් ගහපන්කෝ......// :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    24ක් නේද..මේලහාට තේ දෙකක් වත් හදලා තියෙන්නෙ ඔනි......:yes:

    24ක් කියන්නේ මහලොකු වයසක් නෙමේනේ
    අම්මාගේ තේක පුළුවන් තරම් කාලයක් බොනවා :love:
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අපෝ උඹ නං... :rofl::rofl: විශාරදයෝ කියන්නේ මෙහෙම...


    සිතින් යන අය අතින් අල්ලා පයින් ගහපන්කෝ......// :rofl::rofl:

    සිතින් යන අය පයින් ගහලා අතින් අල්ලන්නට බෑ.

    ඔය සින්දුවේ තරුවෙයි හැදෙයි වලාකුලෙයි උපමාව තේරුනාද ?
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    උබ කතාකලාම කෙල්ල ආයි යාලුවෙමුද ඇහුවොත් මොකෝ කරන්නේ ?

    දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති බන්. ඔෆිස් එකේ එකෙක් එක්ක හුටපටයක් තිබ්බ නවත්තද්දීත්. අපහු කරන්නේ නම් නැහැ ඇහුවත් :sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිතින් යන අය පයින් ගහලා අතින් අල්ලන්නට බෑ.

    ඔය සින්දුවේ තරුවෙයි හැදෙයි වලාකුලෙයි උපමාව තේරුනාද ?

    තාම ඒ සින්දුව ඇහුවේ නෑ ඔය කෑල්ල ඉබේ ඇහුන එකක් :sorry:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අනේ මංද...මගෙ කෙනා නම් ඊයෙ මේල් එකක් එවලා තිබ්බා..මට හිනා ගිය එක කියවල..........🤣🤣🤣

    මතක් වෙනවා ඇති ඉතින් ඔයාව :dull::sorry:

    පව් අසරණය :love:;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    24ක් කියන්නේ මහලොකු වයසක් නෙමේනේ
    අම්මාගේ තේක පුළුවන් තරම් කාලයක් බොනවා :love:

    26 කියන්නෙත් ලොකු වයසක් නෙමෙයි..මාත් ඔහෙ තව 2ක් වත් ඉන්නවා එහෙනම්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ.. එහෙමද
    මේකේ එවුන් කිව්වනේ ඊයේ ඔබතුමා විවාහ වුනා කියලා
    මන් හිතුවා ඉතින් මිට පස්සේ අපිට කෝපිත් නැතිවෙයි කියලා :rolleyes:

    එවුන් නෙමෙයිනෙ:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති බන්. ඔෆිස් එකේ එකෙක් එක්ක හුටපටයක් තිබ්බ නවත්තද්දීත්. අපහු කරන්නේ නම් නැහැ ඇහුවත් :sorry:
    :lol::lol::lol:
    එහෙනම් උබ කාතාකලත් ආන්සර් කරන්නේ නැතිවෙයි. බ්ලොක් කරලද දන්නේ නැ :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මතක් වෙනවා ඇති ඉතින් ඔයාව :dull::sorry:

    පව් අසරණය :love:;)

    වෙන්න බැ...එක ටිකක් අවුල් සහගත එකක්..මම දාපු මේල් 3න් ම එකක් විතරක් අල්ලගෙන දාලා තිබ්බෙ...

    මටත් දුක හිතුනා..සිංහ වෙස් ගන්න හැදුවට එයා හාවෙක් කියලා මම දන්නවා නෙ..........:sorry: