හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී![]()
අපෝ උඹ නං...

විශාරදයෝ කියන්නේ මෙහෙම...සිතින් යන අය අතින් අල්ලා පයින් ගහපන්කෝ......//


හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී![]()

විශාරදයෝ කියන්නේ මෙහෙම...

අපෝ උඹ නං...විශාරදයෝ කියන්නේ මෙහෙම...
සිතින් යන අය අතින් අල්ලා පයින් ගහපන්කෝ......//![]()

හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී![]()
හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී![]()
24ක් නේද..මේලහාට තේ දෙකක් වත් හදලා තියෙන්නෙ ඔනි......![]()

යන අය නෙමෙයි මැට්ටො ගිය අය...........![]()




අපෝ උඹ නං...විශාරදයෝ කියන්නේ මෙහෙම...
සිතින් යන අය අතින් අල්ලා පයින් ගහපන්කෝ......//![]()
උබ කතාකලාම කෙල්ල ආයි යාලුවෙමුද ඇහුවොත් මොකෝ කරන්නේ ?

සිතින් යන අය පයින් ගහලා අතින් අල්ලන්නට බෑ.
ඔය සින්දුවේ තරුවෙයි හැදෙයි වලාකුලෙයි උපමාව තේරුනාද ?
සිතින් යන අය පයින් ගහලා අතින් අල්ලන්නට බෑ.
ඔය සින්දුවේ තරුවෙයි හැදෙයි වලාකුලෙයි උපමාව තේරුනාද ?

අනේ මංද...මගෙ කෙනා නම් ඊයෙ මේල් එකක් එවලා තිබ්බා..මට හිනා ගිය එක කියවල..........![]()




24ක් කියන්නේ මහලොකු වයසක් නෙමේනේ
අම්මාගේ තේක පුළුවන් තරම් කාලයක් බොනවා![]()
ආ.. එහෙමද
මේකේ එවුන් කිව්වනේ ඊයේ ඔබතුමා විවාහ වුනා කියලා
මන් හිතුවා ඉතින් මිට පස්සේ අපිට කෝපිත් නැතිවෙයි කියලා![]()

දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති බන්. ඔෆිස් එකේ එකෙක් එක්ක හුටපටයක් තිබ්බ නවත්තද්දීත්. අපහු කරන්නේ නම් නැහැ ඇහුවත්![]()




මතක් වෙනවා ඇති ඉතින් ඔයාව
පව් අසරණය![]()
