~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    26 කියන්නෙත් ලොකු වයසක් නෙමෙයි..මාත් ඔහෙ තව 2ක් වත් ඉන්නවා එහෙනම්....

    නැ අක්කා ඉක්මනට බැදලා යන එක හොදයි. අක්කට ඉන්න අමාරුයි තව
    මටනම් 30 පැන්නත් අවුලක් නැ :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි ඇත්තනෙ කිවුවෙ :P:P මම සිංදු ලිස්ට් එකක් දුන්න එක දවසක මතක ද? :rofl:

    ෆිල්ම් ලිස්ට් එක නං මතකයි.. සින්දු මතක නෑනේ :eek::eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැ අක්කා ඉක්මනට බැදලා යන එක හොදයි. අක්කට ඉන්න අමාරුයි තව
    මටනම් 30 පැන්නත් අවුලක් නැ :D

    :angry::angry:මේ බලන්න කො........ඔහොමද මල්ලිලා අක්කලට කතා කරන්නෙ :angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති බන්. ඔෆිස් එකේ එකෙක් එක්ක හුටපටයක් තිබ්බ නවත්තද්දීත්. අපහු කරන්නේ නම් නැහැ ඇහුවත් :sorry:

    එහෙනම් මොන එකකට ද ඒ කෙල්ලට තවත් අවුලක් දෙන්නෙ? ආදරේනම් කරන්න ඕන පැත්තකට වෙලා ඉන්න එක :D එයාට කියල ජීවිතයක් තියෙනවනෙ
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නැනේ..කියන්නකො..........

    මටත් තේරුම් ගන්න බැහැ.

    සද වලකුලකට වැහෙනවා කියන්නේ බොහොම තාව කාලික දෙයක්නේ
    එඅකට යේ එන්නේ නැහැ කියන්න තරම් හේතුවක් තියෙනවද ?

    මම ඔඅක අහල දිල්ෂාන් පතිරත්නටත් message කළා. ඌ රිප්ලයි කලේ නැහැ :sorry:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :lol::lol::lol:
    එහෙනම් උබ කාතාකලත් ආන්සර් කරන්නේ නැතිවෙයි. බ්ලොක් කරලද දන්නේ නැ :rofl:

    මමත් බ්ලොක් කරලා තියෙන්නේ :rofl:
    අන්ස්වර් කරයි කතාකලොත්.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    වෙන්න බැ...එක ටිකක් අවුල් සහගත එකක්..මම දාපු මේල් 3න් ම එකක් විතරක් අල්ලගෙන දාලා තිබ්බෙ...

    මටත් දුක හිතුනා..සිංහ වෙස් ගන්න හැදුවට එයා හාවෙක් කියලා මම දන්නවා නෙ..........:sorry:

    තාම ආදරෙයි නෙහ් :love::love:;)