Ex girl friend ta call ekak deela sepa duka ahana eka gon wedakda![]()

එයාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව මොකට ද ආයිත් වද දෙන්නෙ? Ex girl friend ta call ekak deela sepa duka ahana eka gon wedakda![]()

එයාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව මොකට ද ආයිත් වද දෙන්නෙ? 26 කියන්නෙත් ලොකු වයසක් නෙමෙයි..මාත් ඔහෙ තව 2ක් වත් ඉන්නවා එහෙනම්....

ඇයි ඇත්තනෙ කිවුවෙමම සිංදු ලිස්ට් එකක් දුන්න එක දවසක මතක ද?
![]()


නැ අක්කා ඉක්මනට බැදලා යන එක හොදයි. අක්කට ඉන්න අමාරුයි තව
මටනම් 30 පැන්නත් අවුලක් නැ![]()

මේ බලන්න කො........ඔහොමද මල්ලිලා අක්කලට කතා කරන්නෙ 

හුම්ම්, මොනවා කරනවද දන්නෙහෙ අසරනී![]()

අපි ඔන්න ඔහෙ හැරි හැරි බල බල ඉමු අනේ........

මලුත් බැලුවාද මන්දා.... ඉබේ හැරිලා ......දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති බන්. ඔෆිස් එකේ එකෙක් එක්ක හුටපටයක් තිබ්බ නවත්තද්දීත්. අපහු කරන්නේ නම් නැහැ ඇහුවත්![]()
එයාට කියල ජීවිතයක් තියෙනවනෙනැනේ..කියන්නකො..........

තාම ඒ සින්දුව ඇහුවේ නෑ ඔය කෑල්ල ඉබේ ඇහුන එකක්![]()
ෆිල්ම් ලිස්ට් එක නං මතකයි.. සින්දු මතක නෑනේ![]()
එහෙනම් උබ කාතාකලත් ආන්සර් කරන්නේ නැතිවෙයි. බ්ලොක් කරලද දන්නේ නැ![]()

පට්ට ගහන්න ඕන සින්දුවක්


වෙන්න බැ...එක ටිකක් අවුල් සහගත එකක්..මම දාපු මේල් 3න් ම එකක් විතරක් අල්ලගෙන දාලා තිබ්බෙ...
මටත් දුක හිතුනා..සිංහ වෙස් ගන්න හැදුවට එයා හාවෙක් කියලා මම දන්නවා නෙ..........![]()



ඒක තමයි.........මලුත් බැලුවාද මන්දා.... ඉබේ හැරිලා ......