අර ලොකු කැත්තක් වගේ අරන් ඉන්නේ එකෙන් තමයි තණකොළ කපන්නේ නම මතක නෑ ආවුදේ....

අර ලොකු කැත්තක් වගේ අරන් ඉන්නේ එකෙන් තමයි තණකොළ කපන්නේ නම මතක නෑ ආවුදේ....https://en.wikipedia.org/wiki/Dona_Sarkar
එයා තමයි හෙඩ් වින්ඩෝස් ඉන්සයිඩර් වැඩසටහනෙ.

තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්‍ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....
ඔව් අරාබිනන් අයනන් ටිකක් අපේ අය වගේ තමයි.. ලස්සනක් තියෙනව ඉතින්නෑ කියන්නේ නෑ..
එහෙම ද? අර දෙන්න තමයි කථා කළේ. එයාල තමයි දන්නෙ ඉතින් ඕව.
වයස කියන දේ රූපයට එ්කාකාරව හැමෝට ම බලපාන්නෙ නෑ තමයි.
ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....වෙන්න පුළුවන්
මතය සුභදායි එකක්නම් ප්‍රශ්නයක් නෑනේද ?

ඔව් අරාබිනන් අයනන් ටිකක් අපේ අය වගේ තමයි.. ලස්සනක් තියෙනව ඉතින්නෑ කියන්නේ නෑ..

හ්ම්මා පට්ට ලස්සනයිනේ![]()

ඇයි ඊට වඩා ප්ලාන්ට් භයානක පෙනුමයි ද?![]()

කැමති දේවල් හැමවිට ම කරන්න වෙන්නෙ නැහැනෙ.![]()

මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
හැබැයි ඉතින්ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....

මං එහෙම අය දැකල තියෙනව ද නැද්ද කියල මතකයක් නෑ. එයාලගෙත් ඉතින් සම ආසියාතික වර්ණයන් වගේ වර්ණවත් ගතියක් තියෙන නිසා එහෙම වෙනව ඇති. සුදු කට්ටිය සාමාන්‍යයෙන් ෆැලැට් වගේනෙ වර්ණය. මතය සුභවාදී වුණත් අසුභවාදී වුණත්, හරි වුණත් වැරදි වුණත් ඒකෙන් ඔයාට වෙන බලපෑම අනුව තමයි තීරණය වෙන්නෙ.![]()

මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
හැබැයි ඉතින්ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....

මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
හැබැයි ඉතින්ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....
2000ක ගැන් එකක් ඉන්නවනේ
කැමති දේවල් කියන්නේ බන්.. ආසාවට වහින්නේ නෑනේ ගෙදර ගියාම රෑට.... වැස්සොත් නිකන් චුරු චුරු ගාල නතර වෙනවා![]()

අනිවා
මට වෙන බලපෑම සහ මන් ඒ බලපෑම භාරගන්න ආකාරය අනුව තමා![]()

ඒ අනුව තමයි