~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://en.wikipedia.org/wiki/Dona_Sarkar

    එයා තමයි හෙඩ් වින්ඩෝස් ඉන්සයිඩර් වැඩසටහනෙ.

    හ්ම්මා පට්ට ලස්සනයිනේ :love:

    260px-Dona_Sarkar_2.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්‍ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
    මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....

    මෙහේ එක එක ජාත්යේ උන් ඉන්නවා... මම වැඩිය එලියට යන්නෑ...
    සිකුරාදට ඔෆිස් එකේ උන් එක්ක ක්ලබ් එකකට ගියත් මට එච්චර ෆීල් වෙන්නෑ බං.... උන් හෙන පිට ගතියක් දැනෙනවා....
    අනික බැන්දට පස්සේ කමියුනිකේෂන් එහෙම ටිකක් අවුල් යනවා නේ....
    මොනවා උනත් අපේ වගේ නෑනේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් අරාබිනන් අයනන් ටිකක් අපේ අය වගේ තමයි.. ලස්සනක් තියෙනව ඉතින් :rolleyes: නෑ කියන්නේ නෑ..

    එහෙම ද? අර දෙන්න තමයි කථා කළේ. එයාල තමයි දන්නෙ ඉතින් ඕව.

    වයස කියන දේ රූපයට එ්කාකාරව හැමෝට ම බලපාන්නෙ නෑ තමයි.

    මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
    හැබැයි ඉතින් :confused:ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්න පුළුවන්
    මතය සුභදායි එකක්නම් ප්‍රශ්නයක් නෑනේද ?

    මතය සුභවාදී වුණත් අසුභවාදී වුණත්, හරි වුණත් වැරදි වුණත් ඒකෙන් ඔයාට වෙන බලපෑම අනුව තමයි තීරණය වෙන්නෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්මා පට්ට ලස්සනයිනේ :love:

    කවුරු හරි ‍එයාට කැමති කෙනෙක් එහෙම පොටෝ එකක් ම හොයල දාල ද කොහෙද :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි ඊට වඩා ප්ලාන්ට් භයානක පෙනුමයි ද? :rofl::rofl:

    2000ක ගැන් එකක් ඉන්නවනේ :rofl::rofl::rofl:

    කැමති දේවල් හැමවිට ම කරන්න වෙන්නෙ නැහැනෙ. :D

    කැමති දේවල් කියන්නේ බන්.. ආසාවට වහින්නේ නෑනේ ගෙදර ගියාම රෑට.... වැස්සොත් නිකන් චුරු චුරු ගාල නතර වෙනවා :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
    හැබැයි ඉතින් :confused:ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....

    :rolleyes::rolleyes: මං එහෙම අය දැකල තියෙනව ද නැද්ද කියල මතකයක් නෑ. එයාලගෙත් ඉතින් සම ආසියාතික වර්ණයන් වගේ වර්ණවත් ගතියක් තියෙන නිසා එහෙම වෙනව ඇති. සුදු කට්ටිය සාමාන්‍යයෙන් ‍ෆැලැට් වගේනෙ වර්ණය.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතය සුභවාදී වුණත් අසුභවාදී වුණත්, හරි වුණත් වැරදි වුණත් ඒකෙන් ඔයාට වෙන බලපෑම අනුව තමයි තීරණය වෙන්නෙ. :D

    අනිවා
    මට වෙන බලපෑම සහ මන් ඒ බලපෑම භාරගන්න ආකාරය අනුව තමා :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
    හැබැයි ඉතින් :confused:ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....

    ලස්සනම අය යුක්රේනියන් අය කියනවා නේද :eek::eek:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් දැකපු තුර්කි ලෙබනන් ගෑනු යුරෝප අයට වඩා ලස්සනයි.
    හැබැයි ඉතින් :confused:ලංකාවේදී දැකපු කට්ටියනේ. ඒක නිසා හරි මිම්මක් හැටියට ගන්න බෑ....

    අපි බලනකොට බලන්න ඔන සමස්තයක් විදිහට.... ලස්සනයි....
    ඒත් මම බලන දේවල් ටිකක් තියෙනවා... ඒවත් එක්කත් ගැලපෙන්න ඔන.... විශේෂයෙන් වයසට යනකොට විදිහ.... අනික ටිකක් මහත්වෙන සීන් එකක් තියෙනවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2000ක ගැන් එකක් ඉන්නවනේ :rofl::rofl::rofl:

    කැමති දේවල් කියන්නේ බන්.. ආසාවට වහින්නේ නෑනේ ගෙදර ගියාම රෑට.... වැස්සොත් නිකන් චුරු චුරු ගාල නතර වෙනවා :sorry::sorry:

    අහ එයාල ඉතින් ඒ වගේ ඇති :rofl::rofl:

    නිදාගන්න වගේ යද්දි එහෙම චුරු චුරු ගාල වැස්ස නැවතුනොත් එපා වෙනව තමයි. වහිද්දි නිදාගන්න ‍ෆීලින් එක එන්නෙ නෑ.