හොඳයි ප්රිය හිතවතුනි හිතවතියනි... මණ්ඩප වේදිකාවෙන් සමුගන්නටයි මේ සූදානම් වන්නෙ... හෙට පුර පසළොස්වක පොහොය... හෙට නිවාඩුයි... අද කතාකලා වැඩියි... විහිලු කලා වැඩියි අපහසයක් අවමානයක් හිත් රිදුමක් වුනානම් සමාව ඉල්ලා සිටිනව හැමෝගෙන්ම... එහෙනම් අපි කැපුනා....
හෙට පන්සල් යන අයට
![]()

ඊයෙ නයිට් නේද? පැය කීයක් නිදා ගත්තද උදේ?

හැමදාම ඕක තමයි දැනුත් පැයක් නිදාගන්න බැලුවේ ගිහින්... 
අදත් නයිට් හෙට ඉඳන් ගෙදර 

හොඳයි ප්රිය හිතවතුනි හිතවතියනි... මණ්ඩප වේදිකාවෙන් සමුගන්නටයි මේ සූදානම් වන්නෙ... හෙට පුර පසළොස්වක පොහොය... හෙට නිවාඩුයි... අද කතාකලා වැඩියි... විහිලු කලා වැඩියි අපහසයක් අවමානයක් හිත් රිදුමක් වුනානම් සමාව ඉල්ලා සිටිනව හැමෝගෙන්ම... එහෙනම් අපි කැපුනා....
හෙට පන්සල් යන අයට

ගොඩක් නෑ බන් උපරිම පැය 4ක් නිදාගන්න ඇතිහැමදාම ඕක තමයි දැනුත් පැයක් නිදාගන්න බැලුවේ ගිහින්...
අදත් නයිට් හෙට ඉඳන් ගෙදර
![]()
එකත් අහනවා පස්සේ.....![]()
දැන්නම් ලංකාවෙ ඉන්දියාවෙ ගොඩක් ගායක ගායිකාවෙ බිහිවෙනවනෙ. 
හෙට කොහොමත් පෝයනෙ එතකොට අනිද්ද ඉදන්ද ඇක්චුවල් නිවාඩුව පටන් ගන්නෙ...