![]()
මෙතන මොනාද වෙන්නෙ....



ජනේලෙන් දුන්නා නේද![]()

ගීත විචාරය සමඟ විෂුවල් නිර්මාණය
මන් 4990 ඉදන්ම බලාගෙන අවේ
මන් හිතුවා උබ වැඩේ දෙයි කියලා
එල එල
ජයවේවා 5000ට


bump
අයිතිකාරයගෙන් ප්ලේන්ටියක්වත් නෑ... බම්ප් විතරයි....
කණගාටුයි පින්වතුනි...
දැන් ඔය සිංදුව අහගෙන ඉන්න. ලංකාවෙ ගීත රැජින ලතාගෙත් අතීතයේ සිංදු අහල බලන්න. මාර කටහඬක් තියෙන්නෙ.





ඇයි ඔය අයිස්පලම් තට්ටය මොකුත් දුන් නැද්ද...මම ඒකව තියල තියෙන්නෙ මේකෙ ඒකටනෙ...

