~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළ එළ :D දැන්නම් ලංකාවෙ ඉන්දියාවෙ ගොඩක් ගායක ගායිකාවෙ බි‍හිවෙනවනෙ. :D

    ඉස්සර සින්දු තරං වදින්නේ නෑ හැබැයි :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට ඇක්චුවල් නිවාඩු හෙට උදේ 7 ඉඳන්... ෆැක්ටරි එක වැඩ....

    පෝය නිවාඩුව කොහොමත් හම්බෙන්න ඕනෙනෙ මහ වැඩක් නෑ උබෙ කොම්පැනිය

    9SBRfW7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර සින්දු තරං වදින්නේ නෑ හැබැයි :sorry:

    ඉස්සර සිංදු ඉතින් අපි ඒ කාලෙ අහපුව නිසා දැනෙනව වැඩි ඇති. අපි හැදී වැඩුනෙ ඒව අහගෙනනෙ. ඒ කියන්නෙ වැඩෙන අවධියෙනෙ. දැනුත් ඉතින් හොඳ සිංදු එනව. :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    And since the day I left
    the burning field of the abyss
    I've been alone
    and wandering through the world in darkness
    I've never thought of turning back
    and every step I take
    is leading me towards my final breath of air
    I was alive to see the world
    erupt in flames and brimstone
    as the judgement day swept clean all the lands
    Humanity was doomed to die
    and the remnants that were left,
    they would forever hide in shame
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පෝය නිවාඩුව කොහොමත් හම්බෙන්න ඕනෙනෙ මහ වැඩක් නෑ උබෙ කොම්පැනිය

    9SBRfW7.gif

    මාසෙකට දවස් 5 ක් නිවාඩු හම්බෙන ජොබ් එකද හොඳ... සතියට නිවාඩු 2-3 වගේ හම්බෙන ජොබ් එකද හොඳ.... :rofl::rofl::rofl: