ඔව් නේ..එයා ස්කැන් එකක් දිලා..එකත් බලලාම බෙහෙත් දෙන්නම් කියලා.......![]()
මේ අවු 30ක එක්කෙනෙක්ට මොන බෙහෙත්ද.... ඔන්න ඕව හිතන්නේ නැතුව ඉන්න කියන්න....

ඔව් නේ..එයා ස්කැන් එකක් දිලා..එකත් බලලාම බෙහෙත් දෙන්නම් කියලා.......![]()

එක්සත් ජාතීන්ගේ දිනයයිඅද 10/24
අද වප් පුන් පොහෝ දිනයයි
අද එක්සත් ජාතීන්ගේ දිනයයි.
අද ලෝක සංවර්ධන තොරතුරු දිනයයි
අද පෝලියෝ රෝගය පිළිබද දැනුවත් කිරීමේ දිනයයි
2019 වසරේ සංචාරක කටයුතු වලට හොඳම රට ලංකාවයි
ගුඩ් මෝර්නින් මන්ඩපියන්ස්
මාලදිවයින බලපන් ඒකට..2019 වසරේ සංචාරක කටයුතු වලට හොඳම රට ලංකාවයි
ගුඩ් මෝර්නින් මන්ඩපියන්ස්
2019 නෙවෙයි බන් හැමදාම හොඳම රටක් ලංකාව... ඒත් රට කාලනේ තියෙන්නේ ඉතින්..මාලදිවයින බලපන් ඒකට..
?2019 වසරේ සංචාරක කටයුතු වලට හොඳම රට ලංකාවයි
ගුඩ් මෝර්නින් මන්ඩපියන්ස්
MI:Fallout film එක බැලුව. ඒකෙ Tom Cruze පිස්සෙක් වගේ දුවනව දැකල දුවන්න ආසාවක් ආවා.....
..............
මිනිහා මොකක්ද එහෙකින් පනින සින් එකක් ශුට් කරන්න ගිහින් කකුලත් කදාගත්තලු නේ

ඕවා තෝරද්දී රටේ ආර්ථිකය, දේශපාලන තත්වය බලපාන්නේ නැද්ද?

නුරාවී දෑසගස්සන්නේ නැද්ද අද කට්ටිය..
![]()

ඒ මනුස්සය අර කඹ වල එල්ලිලා කරන stunt දැක්කම බය හිතෙනව.. දක්ශ පොරක් මොනව වුනත්...![]()
