ඔක පොඩි ලමයිනුත් දන්නවා නෙ අනේ
ඔව් පොඩි අය දන්නව... ලොකු අය දන්නෑනේ... ඒකයි අහල බැලුවේ..

ඔක පොඩි ලමයිනුත් දන්නවා නෙ අනේ

එ කකුල් 4 හරකුන් ට නේ...
දෙකෙ උන්ට වැඩිපුර නැ..අඩුවෙන් තමා තියෙන්නෙ

ඔව් පොඩි අය දන්නව... ලොකු අය දන්නෑනේ... ඒකයි අහල බැලුවේ..![]()
කකුල් දෙකේ අය තමා භයානක...![]()

මගේ යාලුවෙක් ඉන්නව මාලදිවයිනේ වැඩ කරන.. එහේ විස්තර ගොඩක් අහන්න ලැබෙනව ඉතින්... ඉතින් කියන්න තියෙන්නෙ මාලදිවයින එක්ක සංසන්දනය කරත් අපේ සංචාරක කර්මාන්ත පහළටම වැටිල කියල.. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නෑ hotel පාඩු ලබනව කියල.. ඒක නෙවෙයි අදහස් කරේ..
?ඇයි මෙහෙ අයට අමුතු අවයව තියෙනවා ද![]()




මේ ටිකේ මොකෝ උනේ මේ පැත්තේ
සංචාරක කර්මාන්තයට හෝටල් ක්ෂේත්රය අදාළ වෙන්නේ නැද්ද?
අමුතු අවයව නෙමේ මැට්ටි
පිටසක්වල ජිවින්ට සාමාන්‍ය මිනිස් අවයව නැත්තන්....![]()

ගිහින් පස්සේ එන්නන් එහෙනන්... සුභ දවසක් හැමෝටම...

හොටෙල් ක්ෂේත්‍රේ අදාලයි.. ඒත් ඒකෙන් ලබන ලාබෙන් විතරක් සංචාරක කර්මාන්තේ මණින්න බෑනේ... මාලදිවයින ඉන්නේ මූද යට හොටෙල් හදන අවදියේ.. වැඩ කරන්නේ ඩොලර් වලින්.. ආයෝජනය කරන්නේ ඇමරිකන් කොම්පැනි.. ඒකට තමයි දියුණුව කියන්නේ.. නැතුව ලාබ වුනා කියන එකෙන් පමණක් කර්මාන්තයක් මණින්න බෑ..




මන් මුකුත්ම කියන්නේ නෑ![]()


අත පය 4 වත් තියෙවි නෙ..ඔය තරු කුමරා හිටියෙ හරි ලස්සනට 