~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගස්සන එක්කෙනා පේන්න නැ සිල් ගන්නවද දාන්නැ :P

    නැ උදේ හිටියේ ඔය.. මට බිස්කට් කිය කිය කෑ ගහල ගියා.. :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලපානව බන්.. ගොඩක් වෙලාවට ඔය රට ඇතුලේ මාධ්‍යවලින් කෑ ගැහුවට හොඳයි හොඳයි කියල ජාත්‍යන්තර මට්ටමෙන් මැනල බලන්න ඕන.. :oo:

    අපේ එවුන් නරකයි නරකයි කියලා කෑගැහුවට පිටරැටියන්ට හොදට පේනවා ඇති :oo:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    "හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා..."

    කියමු බලන්න උත්තරේ... :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ්...ලස්සනයි නම් පිටසකවලින් උනත් මොකො......:cool:

    ආ... මේ ඉන්නේ..

    ලස්සන වුනත් වැඩක් නෑනේ පෘතුවියේ පිරිමින්ට පිහිටලා තියෙන අවයව එයාලට නැතිඋනොත් :oo:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපේ එවුන් නරකයි නරකයි කියලා කෑගැහුවට පිටරැටියන්ට හොදට පේනවා ඇති :oo:

    මගේ යාලුවෙක් ඉන්නව මාලදිවයිනේ වැඩ කරන.. එහේ විස්තර ගොඩක් අහන්න ලැබෙනව ඉතින්... ඉතින් කියන්න තියෙන්නෙ මාලදිවයින එක්ක සංසන්දනය කරත් අපේ සංචාරක කර්මාන්ත පහළටම වැටිල කියල.. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නෑ hotel පාඩු ලබනව කියල.. ඒක නෙවෙයි අදහස් කරේ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ... මේ ඉන්නේ..

    ලස්සන වුනත් වැඩක් නෑනේ පෘතුවියේ පිරිමින්ට පිහිටලා තියෙන අවයව එයාලට නැතිඋනොත් :oo:

    ඇයි මෙහෙ අයට අමුතු අවයව තියෙනවා ද:baffled::baffled:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි මෙහෙ අයට අමුතු අවයව තියෙනවා ද:baffled::baffled:

    ඔව් කොණ්ඩෙට වැහිල තියෙන අං තියෙනව සමහරැන්ට.. ඇන්නම තමා තේරෙන්නේ...:lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් කොණ්ඩෙට වැහිල තියෙන අං තියෙනව සමහරැන්ට.. ඇන්නම තමා තේරෙන්නේ...:lol::lol:

    එ කකුල් 4 හරකුන් ට නේ...
    දෙකෙ උන්ට වැඩිපුර නැ..අඩුවෙන් තමා තියෙන්නෙ