සිසිටිවී යි මමයි ඇරෙන්න කවුරුත් නෑ

අහ එහෙම ද? සීසීටීවී හිටිය ම මදැයි![]()



නෑ නෑ ඌ වැදගත් දේවල් ඇරෙන්න වැඩකට නැති ඒවා පතුරන්නේ නෑ![]()

බොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන
මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක
බොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන
මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

ඇති ඇති කතාව වෙන පැත්තකට යනව වගේ....![]()
නෑ නෑ ඌ වැදගත් දේවල් ඇරෙන්න වැඩකට නැති ඒවා පතුරන්නේ නෑ![]()

එහෙනම් තෝරා බේරාගෙන අබිලිං සම්ප්රදාය රකින්නෙබොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන
මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

බොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන
මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

මෙයා සිංහලෙන් දෙයක් දාල තියෙනව දැක්ක ම ද මන්ද![]()
මෙයා සිංහලෙන් දෙයක් දාල තියෙනව දැක්ක ම ද මන්ද![]()
