~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් හැම එකට ම ෆින්ගර්ප්‍රින්ට් දාගෙන යනවනෙ කට්ටිය. මවුස් එකටත් ෆින්ගර්ප්‍රින්ට් දාල :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :rofl::rofl: පොඩි මානසිකත්වය? එතකොට අර ගැහැණු ළමයින්ගෙ පින්තූර .ල් කිය කිය ඉන්නෙත් ඒ මානසිකත්වය නිසා ද? :P

    12 මානසිකත්වයට එහෙමදෙයක් තේරුම් ගන්න අමාරුද :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    funny-laughing-smiley-emoticon.gif

    ඔහොම කැත විදිහට හිනාවෙන්න එපා ඉතින් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    12 මානසිකත්වයට එහෙමදෙයක් තේරුම් ගන්න අමාරුද :rolleyes:

    අවුරුදු 12 ළමයෙක් දකින දකින කෙල්ල වල් කිය කිය යනව දැකල තියෙනව ද? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඩ පළාතකට ගියා
    ආයේ එනගමන් පාරේ නාය ගියා කියහන් කො මම පලවෙනි වතාවට දැක්කේ

    අම්මට හුඩු
    කරදරයක් නැත්තං එච්චරයි :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් හැම එකට ම ෆින්ගර්ප්‍රින්ට් දාගෙන යනවනෙ කට්ටිය. මවුස් එකටත් ෆින්ගර්ප්‍රින්ට් දාල :D

    ඒක මරු පාස්වර්ඩ් ගහ ගහ ඉන්න ඕනෙ නෑ එතකොට..ඇගිල්ල තිබ්බ ලොග් උනා, කීයද ගාන කියන්නෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් හැම එකට ම ෆින්ගර්ප්‍රින්ට් දාගෙන යනවනෙ කට්ටිය. මවුස් එකටත් ෆින්ගර්ප්‍රින්ට් දාල :D

    ඒක මරු පාස්වර්ඩ් ගහ ගහ ඉන්න ඕනෙ නෑ එතකොට..ඇගිල්ල තිබ්බ ලොග් උනා, කීයද ගාන කියන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් හැම එකට ම ෆින්ගර්ප්‍රින්ට් දාගෙන යනවනෙ කට්ටිය. මවුස් එකටත් ෆින්ගර්ප්‍රින්ට් දාල :D

    මවුස් එකටත් සිකිරිට් දාලද