~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:shocked::shocked::shocked:
Xiaomi-Mijia-Jessis-Smart-Fingerprint-Mouse-Portable-Wired-125Hz-8G-for-Office-Mouse-Windows-8 :shocked::shocked::shocked:

ubu2ZGv.gif
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු 12 ළමයෙක් දකින දකින කෙල්ල වල් කිය කිය යනව දැකල තියෙනව ද? :rofl:

    12 නෙමේ දැන් ඉන්න 8 ළමයිනුත් කියයි :lol:
    උන් අපිට වඩා දන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක මරු පාස්වර්ඩ් ගහ ගහ ඉන්න ඕනෙ නෑ එතකොට..ඇගිල්ල තිබ්බ ලොග් උනා, කීයද ගාන කියන්නෙ

    $49 වෙනවලු. තව එකක් $54. ඊට අඩු ඒවනම් තාම දැක්කෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මවුස් එකටත් සිකිරිට් දාලද

    :yes::yes: දැන් හැම එකට ම දානව. පෙන් එකට, මවුස් එකට, කීබෝඩ් එකට, මොනිටර් එකට etc.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවා උනත් අපේ එළකිරි කොල්ලෝ සෙට් එක මොකෙක් හරි බූට් ත්‍රෙඩ් එකක් දාපු ගමන්, උගේ හිත හදන්න නොපසුබටව ඉදිරිපත් වෙනවා. හැම ත්‍රෙඩ් එකේම අඩුම තරමේ පොස්ට් 200ක් වත් වැටෙනවා. මන් හොදටම දැක්ක දෙයක් ඒක. :love::love::love:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    12 නෙමේ දැන් ඉන්න 8 ළමයිනුත් කියයි :lol:
    උන් අපිට වඩා දන්නවා

    මමනම් දැකල නෑ එහෙ ම වල් වල් ගගා ඉන්නව :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවා උනත් අපේ එළකිරි කොල්ලෝ සෙට් එක මොකෙක් හරි හරි බූට් ත්‍රෙඩ් එකක් දාපු ගමන්, උගේ හිත හදන්න නොපසුබටව ඉදිරිපත් වෙනවා. හැම ත්‍රෙඩ් එකේම අඩුම තරමේ පොස්ට් 200ක් වත් වැටෙනවා. මන් හොදටම දැක්ක දෙයක් ඒක. :love::love::love:

    හිත හදන එක වෙන්නෙ කෙල්ලන් ව සම්පූර්ණයෙන් පජාත කරලනෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: දැන් හැම එකට ම දානව. පෙන් එකට, මවුස් එකට, කීබෝඩ් එකට, මොනිටර් එකට etc.

    හැම එකටම ඇගිල්ල තියන්න ගිහින් ඇගිල්ල ගෙවිලා යයි :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවා උනත් අපේ එළකිරි කොල්ලෝ සෙට් එක මොකෙක් හරි බූට් ත්‍රෙඩ් එකක් දාපු ගමන්, උගේ හිත හදන්න නොපසුබටව ඉදිරිපත් වෙනවා. හැම ත්‍රෙඩ් එකේම අඩුම තරමේ පොස්ට් 200ක් වත් වැටෙනවා. මන් හොදටම දැක්ක දෙයක් ඒක. :love::love::love:

    ඇයි උබට මොකෝ උනේ?​