පොඩි මානසිකත්වය? එතකොට අර ගැහැණු ළමයින්ගෙ පින්තූර .ල් කිය කිය ඉන්නෙත් ඒ මානසිකත්වය නිසා ද?
![]()

12 මානසිකත්වයට එහෙමදෙයක් තේරුම් ගන්න අමාරුද![]()

උඩ පළාතකට ගියා
ආයේ එනගමන් පාරේ නාය ගියා කියහන් කො මම පලවෙනි වතාවට දැක්කේ

දැන් හැම එකට ම ෆින්ගර්ප්රින්ට් දාගෙන යනවනෙ කට්ටිය. මවුස් එකටත් ෆින්ගර්ප්රින්ට් දාල![]()
ඒක මරු පාස්වර්ඩ් ගහ ගහ ඉන්න ඕනෙ නෑ එතකොට..ඇගිල්ල තිබ්බ ලොග් උනා, කීයද ගාන කියන්නෙ