


Xiaomi-Mijia-Jessis-Smart-Fingerprint-Mouse-Portable-Wired-125Hz-8G-for-Office-Mouse-Windows-8









Xiaomi-Mijia-Jessis-Smart-Fingerprint-Mouse-Portable-Wired-125Hz-8G-for-Office-Mouse-Windows-8![]()
අවුරුදු 12 ළමයෙක් දකින දකින කෙල්ල වල් කිය කිය යනව දැකල තියෙනව ද?![]()

ඒක මරු පාස්වර්ඩ් ගහ ගහ ඉන්න ඕනෙ නෑ එතකොට..ඇගිල්ල තිබ්බ ලොග් උනා, කීයද ගාන කියන්නෙ
$49 වෙනවලු. තව එකක් $54. ඊට අඩු ඒවනම් තාම දැක්කෙ නෑ.


boruwatane ahanne ganne nane![]()



Order එකක් දාලත් ඉවරයි වගේ සේදිරිස් සීය මවුස් එකටත් සිකිරිට් දාලද

දැන් හැම එකට ම දානව. පෙන් එකට, මවුස් එකට, කීබෝඩ් එකට, මොනිටර් එකට etc. 12 නෙමේ දැන් ඉන්න 8 ළමයිනුත් කියයි
උන් අපිට වඩා දන්නවා

මොනවා උනත් අපේ එළකිරි කොල්ලෝ සෙට් එක මොකෙක් හරි හරි බූට් ත්රෙඩ් එකක් දාපු ගමන්, උගේ හිත හදන්න නොපසුබටව ඉදිරිපත් වෙනවා. හැම ත්රෙඩ් එකේම අඩුම තරමේ පොස්ට් 200ක් වත් වැටෙනවා. මන් හොදටම දැක්ක දෙයක් ඒක.
දැන් හැම එකට ම දානව. පෙන් එකට, මවුස් එකට, කීබෝඩ් එකට, මොනිටර් එකට etc.

මමනම් දැකල නෑ එහෙ ම වල් වල් ගගා ඉන්නව![]()
මොනවා උනත් අපේ එළකිරි කොල්ලෝ සෙට් එක මොකෙක් හරි බූට් ත්රෙඩ් එකක් දාපු ගමන්, උගේ හිත හදන්න නොපසුබටව ඉදිරිපත් වෙනවා. හැම ත්රෙඩ් එකේම අඩුම තරමේ පොස්ට් 200ක් වත් වැටෙනවා. මන් හොදටම දැක්ක දෙයක් ඒක.