~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉතින් මන් හින්දි දන්නේ නෑනේ
ඒකෙ අඩුපාඩු මොනවහරි තියෙනවනම් කියන්නකෝ

ඉතින් ඉංග්ලිශ් එක හොද එකක්...එක නිසයි ඔයාට හරි තෙරුම අහුවෙලා තියෙන්නෙ...නැතුව එක හරි නිසා නෙමෙයි නෙ...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Balapanko tikak gihin hinaa kaala marenawa 😂😂😂😂😂😂

    අහ සමහරවිට මාකටින්වලට දාන ඒව වෙන්‍න ඇති. ඔයා දාන්නෙ අරයට බබා හම්බුනා. මෙයාව ඇක්සිඩන්ට් වුණා. :rofl::rofl:

    කොහොමත් ඔය ෆේස්බුක් එකනම් ලොකු විනාශයක් කරනව ලඟදි. සමහර පේජ් රෑන්ක් කරගන්න තියෙන හැම දහජරාවක් ම කරනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේයා සිත්තම් මැවුවා
    ඔබෙ හැඩකාර තොල්පෙති පුරා
    මායා පාවී මායා
    සුරතල් දෑසෙ ඉඟියක් වෙලා
    නොකියා පෙම් කථා
    ඇත මා හද පුරා
    ඔබ වෙනුවෙන් ම ලියවී බලා
    සිත්යායෙ යන් පියඹලා
    මගෙ හීනය පුරා
    ඔබ එනවා ද මා හද අරා
    මනහාරී මාගේ හුස්මක් වාගේ
    ළඟ දැවටෙන්න සිහිලක් වෙලා
    මිහිරාවී මාගේ
    සිතුවිල්ලක් වාගේ
    දැන් අපි අපිට ළං ළං වෙලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රැල්ලට පස් කෑම. නරක නෑ ඒකත්. හොඳ දේකට ඔය රැල්ල නැති එකනෙ අවුල. නිකන් ඉන්න එකේ අර දේශපාලුවන්ට පස් කන්න සෙට් කළානම් ඉවරනෙ.

    :lol::lol::lol:

    හොද දේවල් ජනප්‍රිය වෙන්නේ නෑනේ
    කාලයක් පැලයක් හිටවමු කියලා challenge එකක් ආවා. ඒවුනාට කියෙන් කීදෙනාද කලේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඉංග්ලිශ් එක හොද එකක්...එක නිසයි ඔයාට හරි තෙරුම අහුවෙලා තියෙන්නෙ...නැතුව එක හරි නිසා නෙමෙයි නෙ...

    :D:D:D
    මන් පලවෙනි පාරට මෙහෙම තනිකර සින්දුවක් ම ට්‍රාන්ස්ලේට් කලේ
    විනාඩි 5යි ගියේ :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් කොල්ලෝ කෙල්ලෝ ට්‍රෙන්ඩ් වලටනේ වැඩකරන්නේ
    එකෙක් බූට් කාලා පස්කනවා දැක්කොත් අනිත් එවුනුත් පටන්ගන්නවා :rofl:

    අන්දරේගෙ ක්‍රමේට පස් කමුද? :rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :P:P:P
    ආසයිනේ

    කරමු කරමු
    කරලා fb, twitter දාමු #andare pas kamu challenge කියලා :P

    කට්ටිය පස් කාගෙන කගෙන යයි බැකෝ ගෙනැල්ල ලොරි වලත් දාගෙන පස් අරන් ගිහින් කයි :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "යමෙකු එකම වැරැද්ද දෙවතාවකට වඩා කරනවනම් එය වැරැද්දක් නොව පුරුද්දක්ය."
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:

    හොද දේවල් ජනප්‍රිය වෙන්නේ නෑනේ
    කාලයක් පැලයක් හිටවමු කියලා challenge එකක් ආවා. ඒවුනාට කියෙන් කීදෙනාද කලේ

    ඒකත් දැන් රැල්ලට හැම මාධ්‍යය ආයතනයකිනුත් කරනව. හොඳයි ඉතින් කරන එකනම් කවුරු වුණත්. හැබැයි ඇත්තට ගස්වැලට, පරිසරයට ආදරේ කළානම් ඔහොම ගස් හිටවන්න වෙන්නෙ නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "යමෙකු එකම වැරැද්ද දෙවතාවකට වඩා කරනවනම් එය වැරැද්දක් නොව පුරුද්දක්ය."

    කුඩු ගහන එකා 2 වැඩිය කුඩු ගහන්නෙ හරි පුරුද්ද නිසා. ඒත් මීනී මරණ එකා 2 වැඩිය මරන්නෙ පුරුද්ද නිසා ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකත් දැන් රැල්ලට හැම මාධ්‍යය ආයතනයකිනුත් කරනව. හොඳයි ඉතින් කරන එකනම් කවුරු වුණත්. හැබැයි ඇත්තට ගස්වැලට, පරිසරයට ආදරේ කළානම් ඔහොම ගස් හිටවන්න වෙන්නෙ නැහැනෙ.

    ඔව් ඉතින් ඒක වෙනම කතාවක්
    රැල්ලට හරි එහෙම දෙයක් කරනවනම් ලොකු දෙයක් :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුඩු ගහන එකා 2 වැඩිය කුඩු ගහන්නෙ හරි පුරුද්ද නිසා. ඒත් මීනී මරණ එකා 2 වැඩිය මරන්නෙ පුරුද්ද නිසා ද?

    මීනී මරණ එකා 1 වෙනි මිනීමැරුම කරන්නේ පට්ට බයෙන්
    ඒත් 2වෙනි එක කරද්දී ඒ බය නැතිවෙලා
    සල්ලිවලට මරනවනම් අනිවා ඒක රස්සාව කරගන්නවා :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් ඒක වෙනම කතාවක්
    රැල්ලට හරි එහෙම දෙයක් කරනවනම් ලොකු දෙයක් :D

    ඔව් හොඳයි. හැබැයි ඉතින් එක ගහක් හිටවල තමන්ගෙ වත්තෙ තියෙන ගස්ටික සේර ම කපල දානවනම් එතනත් එච්චර වැඩක් නෑ.