විරහව වැඩි කියල එක මත්තෙම නැහෙන්න ඕන නෑනේ...ආදර සින්දු තියෙනවා මේ අහන්නේ මම
![]()

විරහ ගීත හදවතට වදිනවා වැඩිලුනේ

ඒකනෙ ඒව ම වැඩිපුර එන්නෙ. විරහව දැනුනා ම ගීත ලියවෙනව, කියවෙනව හා ඒව කට්ටිය අහනව. මත එහෙමයි.... අඬන සින්දු අඩුයි

විලිලජ්ජාවෙ සංතොසෙ බැ......
ඉංග්‍රිසි එකද හිංදි එකද බැලුවෙ........

?ඒකනෙ ඒව ම වැඩිපුර එන්නෙ. විරහව දැනුනා ම ගීත ලියවෙනව, කියවෙනව හා ඒව කට්ටිය අහනව.

හයියෝ අලුතින් ආපු සින්දු 50 වැඩිය ඇහැවුව තාම හොඳ එකක් නැහැනෙ
දැන් එහෙනම් මොලේ කුරුවල් වෙලා ඇති 
මමනම් අඬන ඒව මට ලස්සනයි කියල හිතුනොත් රිපීට් කර කර උනත් අහනව![]()



ඒකනේ අපේ කට්ටිය පොලවේ පස් කකා සින්දු කියන්නේ
මට ඔයා නැතුව ඉන්න බෑ - මන් මැරෙනවා

ෆිල්ම් එකක් බලල අඬන්න, අඬන සිංදුවක් අහල කඳුළු සලන්න හැකියාව තියෙන්න ඕන. නැත්තම් මනුෂ්‍යයා කියන හැඟීම නැතිවෙනව.![]()
ඉංග්‍රිසි එක සින්හලට හැරෙව්වා
හින්දි තේරෙන්නේ නෑනේ
තේරුමේ වෙනස්කම් තියෙනවද?