ඉතින් මන් හින්දි දන්නේ නෑනේ
ඒකෙ අඩුපාඩු මොනවහරි තියෙනවනම් කියන්නකෝ
ඉතින් ඉංග්ලිශ් එක හොද එකක්...එක නිසයි ඔයාට හරි තෙරුම අහුවෙලා තියෙන්නෙ...නැතුව එක හරි නිසා නෙමෙයි නෙ...
ඉතින් මන් හින්දි දන්නේ නෑනේ
ඒකෙ අඩුපාඩු මොනවහරි තියෙනවනම් කියන්නකෝ
Balapanko tikak gihin hinaa kaala marenawa![]()


රැල්ලට පස් කෑම. නරක නෑ ඒකත්. හොඳ දේකට ඔය රැල්ල නැති එකනෙ අවුල. නිකන් ඉන්න එකේ අර දේශපාලුවන්ට පස් කන්න සෙට් කළානම් ඉවරනෙ.



ඉතින් ඉංග්ලිශ් එක හොද එකක්...එක නිසයි ඔයාට හරි තෙරුම අහුවෙලා තියෙන්නෙ...නැතුව එක හරි නිසා නෙමෙයි නෙ...




දැන් කොල්ලෝ කෙල්ලෝ ට්‍රෙන්ඩ් වලටනේ වැඩකරන්නේ
එකෙක් බූට් කාලා පස්කනවා දැක්කොත් අනිත් එවුනුත් පටන්ගන්නවා![]()




මන් පලවෙනි පාරට මෙහෙම තනිකර සින්දුවක් ම ට්‍රාන්ස්ලේට් කලේ
විනාඩි 5යි ගියේ![]()
අන්දරේගෙ ක්‍රමේට පස් කමුද?![]()




ආසයිනේ
කරමු කරමු
කරලා fb, twitter දාමු #andare pas kamu challenge කියලා![]()


කට්ටිය පස් කාගෙන කගෙන යයි බැකෝ ගෙනැල්ල ලොරි වලත් දාගෙන පස් අරන් ගිහින් කයි![]()




හොද දේවල් ජනප්‍රිය වෙන්නේ නෑනේ
කාලයක් පැලයක් හිටවමු කියලා challenge එකක් ආවා. ඒවුනාට කියෙන් කීදෙනාද කලේ
"යමෙකු එකම වැරැද්ද දෙවතාවකට වඩා කරනවනම් එය වැරැද්දක් නොව පුරුද්දක්ය."
ඒකත් දැන් රැල්ලට හැම මාධ්‍යය ආයතනයකිනුත් කරනව. හොඳයි ඉතින් කරන එකනම් කවුරු වුණත්. හැබැයි ඇත්තට ගස්වැලට, පරිසරයට ආදරේ කළානම් ඔහොම ගස් හිටවන්න වෙන්නෙ නැහැනෙ.

කුඩු ගහන එකා 2 වැඩිය කුඩු ගහන්නෙ හරි පුරුද්ද නිසා. ඒත් මීනී මරණ එකා 2 වැඩිය මරන්නෙ පුරුද්ද නිසා ද?

ඔව් ඉතින් ඒක වෙනම කතාවක්
රැල්ලට හරි එහෙම දෙයක් කරනවනම් ලොකු දෙයක්![]()