නුරාවී දෑස ගස්සා........
හීනාවී හීන වැස්සා........
මලුත් බැලුවාද මංදා................
ඉබේ හැරිලා.............![]()


ශාරුක් කාන් වගේ එක්කෙනක් හොදයිද?
ඒත් හරි නැද්ද?

ඔව් හිටෙව්ව දවසට පිංතුරයක් පෙන්නන්නන්..හැබැයි කාලයක් යයි
![]()
හිටවන එකනෙ වැදගත්. අවුලක් නෑ. කාලයක් යනවනෙ කොහොමත් ගහක් වැවෙන්න වුණත්.හිටවන එකනෙ වැදගත්.






අන්න හරි![]()
අපි නම් කොහොමත් පෝයටත් යැවෙනවා අඩුයි. ඇවිදින්න වෙන ප්රශ්නේ නිසා