හාකෝ....
අපි පන්සල් ගියේ නැතිඋනාට බුදුන් වැන්දා
අපිත් ඉතින්......අද වැස්ස නිසා යන්න බැරි උනා........

හාකෝ....
අපි පන්සල් ගියේ නැතිඋනාට බුදුන් වැන්දා

ඒවුනාට try එකක් දීල බලන්න ඕන.. අලිගැට පේර... හ්ම්ම් .. නියම idea එක ...![]()

ගුචි ගෑ ගුචි ගෑ ගුචි ගෑ![]()
එකෙන් කියන්නෙ නැ පිරිමි අඩන්නෙ නැ කියලා..නැ පිරිමිත් අඩනවා..එත් මම කැමති කෙලින් තීරන ගන්න,පෞරුෂයක් තියෙන පිරිමියෙක්ට..කොන්ඩෙ වවන,කරාඹු දාන,ටැටු ගහන අයට මම ආස නැ..රැවුල උනත් පිලිවෙලකට වවන කෙනෙක් වෙන්න ඔනි...මම බලන පර්සනැලිටි ගොඩයි ඉතින්....කොහොමත් මම කැමති උස මහත අයට..කෙට්ටු පොඩි අයට ආස නැ...පාට නෙමෙයි පෙනුම එකියන්නෙ ලස්සන නෙමෙයි ස්මාර්ට් ලුක් එක තමා මම බලන්නෙ......
එළ එළ අවුලක් නෑ වවන්න. හැබැයි පුළුවන්නම් ගස් දෙකක් වගේ වවන්න. මොක ද සමරවෙලාවට අලිගැටපේර ගෙඩි එන්නෙ නැති ගස් තියෙනව ලු. නැත්තම් ඉතින් කෘෂිකර්ම නිලධාරී මහතෙකුගෙන් උපදෙස් ගන්න එක හොඳයි.![]()


ඒ වගේ දෙයක් ගැන ඉගෙන ගත්තට පාඩුවක් නෑ... මොකද ආර්ථික වටිනාකමකුත් තියෙන නිසා...![]()

ඔයා අහන්න ආස මොන වගෙ එකක්ද![]()


අපිත් ඉතින්......අද වැස්ස නිසා යන්න බැරි උනා........![]()
එළ එළ එහෙනම් හදාරල ම හිටවන්න. එතකොට ඉතින් කොහොමත් හොඳයිනෙ![]()
හැබැයි කාලයක් යයි 