~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P

    සුදු පාටි මාමි හොරැහින් අඩගැසුවා
    අවංක මං ලප් තැන ලොප් වුවා

    සුපෙන්බරම බැල්මෙන් පෑනක් ගනු දුටුවා

    අම්මටහුඩු දෙදාහක දඩයක් මට ගැසුවා

    චතු පැටියගේ පොඩි ලයින් එකක් තියෙනවා..

    හැකියාව හොඳයි.... අතදෙන්න තමා තියෙන්නේ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙන් ඔහෙට යවන්න හදන්නේ

    ඒකට මුල්ම පියවර විදියට තමයි ඊබේ බඩු ගෙන්න ගන්න යවන්න රූල්ස් අඩු කලේ

    මෙහේ කට්ටිය වවන්න හදන්නේ.... බැංකුවලින් ණයත් දුන්නා ලගදී..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහේ කට්ටිය වවන්න හදන්නේ.... බැංකුවලින් ණයත් දුන්නා ලගදී..

    නීතියේ තහනම අයින් කළා නේ....
    ඔය රටේ වැවෙනවද ?
    සාමාන්‍යයෙන් කර්කශ පොලවේ නේද වැවෙන්නේ...
    සෞම්‍යය දේශගුණයේ වවෙනවද?:confused:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නීතියේ තහනම අයින් කළා නේ....
    ඔය රටේ වැවෙනවද ?
    සාමාන්‍යයෙන් කර්කශ පොලවේ නේද වැවෙන්නේ...
    සෞම්‍යය දේශගුණයේ වවෙනවද?:confused:

    නිකන් පොළෙවේ වැවෙන්නේ නෑ.... ඒත් හරිතාගාර වල හදනවා.... ඒකට වියදම ටිකක් යනවා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිකන් පොළෙවේ වැවෙන්නේ නෑ.... ඒත් හරිතාගාර වල හදනවා.... ඒකට වියදම ටිකක් යනවා....

    ඒක තමා මමත් බැලුවේ.
    මම මෙහෙම කතාවක් අහල තියෙනවා.
    කඩදාසි නිෂ්පාදනයට පිදුරු පාවිච්චි කරන්න කලින් කංසා කොලේ තමයිලු ලෝකේ කඩදාසි නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍යය වුනේ කියල.
    මේ කතාවේ ඇත්ත නැත්ත දන්නවද ?