මෙහෙන් ඔහෙට යවන්න හදන්නේඅපිටනම් දැන් මල් ලීගල්.....
ඒකට මුල්ම පියවර විදියට තමයි ඊබේ බඩු ගෙන්න ගන්න යවන්න රූල්ස් අඩු කලේ
මෙහෙන් ඔහෙට යවන්න හදන්නේඅපිටනම් දැන් මල් ලීගල්.....
![]()
සුදු පාටි මාමි හොරැහින් අඩගැසුවා
අවංක මං ලප් තැන ලොප් වුවා
සුපෙන්බරම බැල්මෙන් පෑනක් ගනු දුටුවා
අම්මටහුඩු දෙදාහක දඩයක් මට ගැසුවා
හෙමිහිට හදා ගාමීචතු පැටියගේ පොඩි ලයින් එකක් තියෙනවා..
හැකියාව හොඳයි.... අතදෙන්න තමා තියෙන්නේ...

මෙහෙන් ඔහෙට යවන්න හදන්නේ
ඒකට මුල්ම පියවර විදියට තමයි ඊබේ බඩු ගෙන්න ගන්න යවන්න රූල්ස් අඩු කලේ
ඔහෙන් මෙහෙටත් එවයිදමෙහේ කට්ටිය වවන්න හදන්නේ.... බැංකුවලින් ණයත් දුන්නා ලගදී..
මෙහේ කට්ටිය වවන්න හදන්නේ.... බැංකුවලින් ණයත් දුන්නා ලගදී..

නීතියේ තහනම අයින් කළා නේ....
ඔය රටේ වැවෙනවද ?
සාමාන්‍යයෙන් කර්කශ පොලවේ නේද වැවෙන්නේ...
සෞම්‍යය දේශගුණයේ වවෙනවද?![]()
නිකන් පොළෙවේ වැවෙන්නේ නෑ.... ඒත් හරිතාගාර වල හදනවා.... ඒකට වියදම ටිකක් යනවා....