ගොඩක් කට්ටිය එකතු වෙලා bump විතරක් දානවා![]()
එකවුන්ට් එක කෙලින් ම බෑන්. කොහොමත් බැහැනෙ තප්පර 15 ලිමිට් එක නිසා එහෙම දාන්න බෑ.
1k දවසටනම් දාන්න පුළුවන් තනියෙන්


එකනේ බෑන් වෙනවනේ..... 

1K දාන්න ඉතින් පට්ට ගේමක් දෙන්න වෙනවා ත්රෙඩ් ඕපන් කර කර.... මේ වගේ ත්රෙඩ් එකක නං අවුලක් නෑ ලේසි 

ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය

මෙතනදී ආදරය කියන්නේ මොකක්ද![]()
ඔබට මා.....
ආදරය කල බවමෙතරම්....
මා දමා.. ඔබ
දුරු රට යනතුරු නොදනිම්...

ඒක තමා මටත් තේරුම් ගන්න බැරි. අවු 7,8 දී යම් කිසි පුද්ගලයෙකු පිළිබද ඇතිවන විශේෂ හැගීම ආදරයක් වෙන්නේ බැරිද?
මේක දැක්කම අතිත සිදුවීමක් සිහිපත්වුනා![]()



එකනේ බෑන් වෙනවනේ.....
1K දාන්න ඉතින් පට්ට ගේමක් දෙන්න වෙනවා ත්රෙඩ් ඕපන් කර කර.... මේ වගේ ත්රෙඩ් එකක නං අවුලක් නෑ ලේසි
![]()

මොට්ටසෝරි කාලේ නං කෙල්ලෙක් එකක් හිටිය නිපුණි කියලා..... රවුමට අත් අල්ලගන්න කිව්වම එකී ගාවටමයි දුවන්නේ මන්![]()
![]()
ඒ මොන්ටිසෝරි කෙල්ල දැන් හම්බුනොත් මොනවගේ දැනේවිද?



අවුරුදු 5කට කලින් දැක්කා... අඳුරන්නේ නෑ![]()

....ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය