~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් කට්ටිය එකතු වෙලා bump විතරක් දානවා :rofl::rofl:

    එකවුන්ට් එක කෙලින් ම බෑන්. කොහොමත් බැහැනෙ තප්පර 15 ලිමිට් එක නිසා එහෙම දාන්න බෑ.

    1k දවසටනම් දාන්න පුළුවන් තනියෙන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
    මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකවුන්ට් එක කෙලින් ම බෑන්. කොහොමත් බැහැනෙ තප්පර 15 ලිමිට් එක නිසා එහෙම දාන්න බෑ.

    1k දවසටනම් දාන්න පුළුවන් තනියෙන්

    :rofl::rofl::rofl: එකනේ බෑන් වෙනවනේ..... :rofl::rofl::rofl: 1K දාන්න ඉතින් පට්ට ගේමක් දෙන්න වෙනවා ත්‍රෙඩ් ඕපන් කර කර.... මේ වගේ ත්‍රෙඩ් එකක නං අවුලක් නෑ ලේසි :D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
    මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය

    මෙතනදී ආදරය කියන්නේ මොකක්ද :eek:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    They say misery loves company
    We could start a company and make misery

    Frustrated, Incorporated
    Well I know just what you need
    I might just have the thing
    I know what you'd pay to see

    Put me out of my misery
    I'd do it for you, would you do it for me
    We will always be busy making misery

    We could build a factory and make misery
    We'll create the cure; we made the disease

    Frustrated, Incorporated
    Frustrated, Incorporated
    Well I know just what you need
    I might just have the thing
    I know what you'd pay to feel
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙතනදී ආදරය කියන්නේ මොකක්ද :eek:

    ඒක තමා මටත් තේරුම් ගන්න බැරි. අවු 7,8 දී යම් කිසි පුද්ගලයෙකු පිළිබද ඇතිවන විශේෂ හැගීම ආදරයක් වෙන්නේ බැරිද?

    ඔබට මා.....
    ආදරය කල බව 🎵 මෙතරම්....
    මා දමා.. ඔබ
    දුරු රට යනතුරු නොදනිම්...

    මේක දැක්කම අතිත සිදුවීමක් සිහිපත්වුනා :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒක තමා මටත් තේරුම් ගන්න බැරි. අවු 7,8 දී යම් කිසි පුද්ගලයෙකු පිළිබද ඇතිවන විශේෂ හැගීම ආදරයක් වෙන්නේ බැරිද?

    මේක දැක්කම අතිත සිදුවීමක් සිහිපත්වුනා :sorry:

    මොට්ටසෝරි කාලේ නං කෙල්ලෙක් එකක් හිටිය නිපුණි කියලා..... රවුමට අත් අල්ලගන්න කිව්වම එකී ගාවටමයි දුවන්නේ මන් :rofl: :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl: එකනේ බෑන් වෙනවනේ..... :rofl::rofl::rofl: 1K දාන්න ඉතින් පට්ට ගේමක් දෙන්න වෙනවා ත්‍රෙඩ් ඕපන් කර කර.... මේ වගේ ත්‍රෙඩ් එකක නං අවුලක් නෑ ලේසි :D:D

    මේ වගේ ත්‍රේඩ්වල දාන්න පුළුවන්නෙ :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොට්ටසෝරි කාලේ නං කෙල්ලෙක් එකක් හිටිය නිපුණි කියලා..... රවුමට අත් අල්ලගන්න කිව්වම එකී ගාවටමයි දුවන්නේ මන් :rofl: :rolleyes::rolleyes::rolleyes:

    ඒ මොන්ටිසෝරි කෙල්ල දැන් හම්බුනොත් මොනවගේ දැනේවිද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු 5කට කලින් දැක්කා... අඳුරන්නේ නෑ :dull::dull::dull:

    උබේ කතාවයි මගේ කතාවයි වෙනස් :dull:
    අවු 8 දී රට අතැරලා ගිය කෙල්ල අවු 20 දී නැවත හමුවුනොත් :sorry:....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
    මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය

    නියමිත වයස් සීමාවක් නෑ.