~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයාගෙත් පොඩි නෑ බන්ඩිය...
    Jop1lUd.png

    :lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අමිමා
    සුසුම් හෙළා ගිනි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල්දෙනිවල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අමිමා
    ඉනි වැට ලඟ බලා සිටි අපි එනතුරු අම්මා

    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියලා
    අම්මාවරුන් දුක් වින්දා අඩලා

    කඳුළු හෙලා නෑඹිලියට

    දරුවන් අනේ රජවෙනතුරු මග බැලුවා
    දුක් සැප බලන්න නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
    බුදුවෙන්න පුතුන් හට ඇය ඉනිමන් තැනුවා...//

    :love::love::love:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]බිව්වෙත් නෑ බොන්නෙත් නෑ[/FONT][FONT=&quot] //[/FONT]
    [FONT=&quot]බොන්නත් බෑ ගන්නෙත් නෑ[/FONT][FONT=&quot] //[/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT][FONT=&quot] //[/FONT]

    [FONT=&quot]ආ..... [/FONT][FONT=&quot](හාරේ අප්පා ..)[/FONT]
    [FONT=&quot]මේකෙන් එක උගුරක් ගැහුවොත් ජාතී[/FONT][FONT=&quot] //[/FONT]
    [FONT=&quot]මරු පොල් රා[/FONT][FONT=&quot] (හයි)[/FONT]
    [FONT=&quot]මරු පොල් රා පොල් රා පදමට ගහමූ[/FONT]
    [FONT=&quot]විස්කි බෝතල් බල්ලට දාපන්[/FONT]
    [FONT=&quot]අරක්කු බෝතල් වීසි කරාපන්[/FONT]
    [FONT=&quot]ආ.. පෙරාපු පොල් රා හොඳටම බීපන්[/FONT]
    [FONT=&quot]වැඩි සැපයට රා වැඩි වරඩියෙන් බොන්නේ[/FONT][FONT=&quot] //[/FONT]

    [FONT=&quot]රක්ෂාවක් නෑ[/FONT]
    [FONT=&quot]නෑ නෑ කාරී[/FONT]
    [FONT=&quot]ගෑණියි දරුවොයි හැඳිගෑවුණාදෙන්[/FONT]
    [FONT=&quot]බෝතලෙ විතරායි මට දැන් ඕනෑ[/FONT]
    [FONT=&quot]ආ... ඒක නිසයි මම තාමත් ඉන්නේ[/FONT]

    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ[/FONT]
    [FONT=&quot]කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ[/FONT]

    [FONT=&quot]ආ.... ආ... ආ... ආ....[/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]

    [FONT=&quot]ආ... නාකී තිරිහන් වෙන්න නම්[/FONT][FONT=&quot] (හූ..)[/FONT]
    [FONT=&quot]මේක ජාතී පානෙකී [/FONT][FONT=&quot](මෙන්නෝ ...)[/FONT]
    [FONT=&quot]ආ... මොකද මොකදෝ පිස්සුදෝ[/FONT]
    [FONT=&quot]වෙරි වෙලාදෝ ඕයි තමුසේ[/FONT][FONT=&quot] ///[/FONT]

    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ[/FONT]
    [FONT=&quot]සුමිහිරි පානේ හයි සුමිහිරි පානේ[/FONT]

    ;):dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ.... ලස්සනට පිටට පේන විදියට හදාගෙන තිබ්බට ඇතුල බිහිසුනුයි.... චණ්ඩයි...

    ටිකක් බිහිසුණු, චන්ඩ වෙන්න එපායෙ :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    24.gif

    යන්න වෙලාව හරි.. අපි යනව එහෙනම්...
    බායි....!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ටිකක් බිහිසුණු, චන්ඩ වෙන්න එපායෙ :D

    එහෙම කරන්න ඕන දිය බොර කරන්න එන අයට විතරයි... ගග දිහා බලන අයට නෙවෙයි